1. Malinda LK

    weda ban.

    weda ban.
  2. Malinda LK

    Best Phone under 55k

    Nokia 6 ganna.
  3. Malinda LK

    Pen and Touch එකක් ලංකාවෙන්?

    ලංකාවේ ෂොප් වලින් බඩු ගත්ත කාලයක් මතක නෑ. :lol::lol::lol: Wacom ගණන් බලල දෙයියෝ සිහි උනා බන්. ඔෆිශියල් සයිට් එකේ බලපන්. මම ගත්ත Xp Pen ටැබ් එකට ගියේ $56යි.
  4. Malinda LK

    Pen and Touch එකක් ලංකාවෙන්?

    Wacom වගේ එකක් ගන්න ලොකු ගානක් යනවනේ? මම ගත්තේ Xp-Pen එකෙන්. උන්ගේ stores තියෙනවා aliexpress එකෙයි ebay එකෙයි. කිසි ප්‍රශ්නයක් නැතුව 1 year warranty එක්ක Star03 එකක් ගෙන්න ගත්තා. ගින්දර වගේ වැඩ.
  5. Malinda LK

    hearing aid ගැන

    සාමන්‍යයෙන් ඩිජිටල් ඔය ගනන් තමයි එන්නෙ. උබට ශුවර් නැත්නම් රාජගිරියෙ ගිහින් බලපන් බිහිරි සේවා එකට. ඒකත් aඨ්හ්නම් වික්‍රමාරච්චි ඔප්ටිකල්ස්.
  6. Malinda LK

    Amazing Harvesting Machine

    ඔය වගේ වගාවන් වල මැස්සෙක්වත් පණ පිටින් නෑ.
  7. Malinda LK

    පොඩි උදව්වක් ඉතින්

    FB හැර ලොග් වෙන්න ක්‍රමයක් නෑ නේද?
  8. Malinda LK

    Website Backlink

    anchor text එකට main keyword එක use කරනව නම් හොඳ authority site එකකින් ගන්න BL එකකටම use කරන්න. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හැම තැනම anchor text එකට keyword එක දැම්මොත් google මාම ගහන්නෙ බැට් එකෙන්. ඒ නිසා main keyword එක වෙනුවට LSI keywords use කරන්න.
  9. Malinda LK

    Email මාකටින් වල වැදගත්කම

    Traffic ගන්න ක්‍රම සහ විධි මුල් ලිපි වල ලිව්ව සහෝ.
  10. Malinda LK

    Email මාකටින් වල වැදගත්කම

    Email මාකටින් වල වැදගත්කම මුල ඉඳන් මගෙත් එක්ක රැඳිලා ඉඳපු අයට මතක ඇති මම ලියපු රෙෆ් ලා හදාගන්න හැටි ගැන ආටිකල් ටික. අන්න ඒ ලිපි පෙලට අදාල අන්තිම ලිපිය තමයි මේක. දිග විස්තරයක් උනත් මගේ කාර්යබහුලකම නිසා ලිපි පෙළ දිගටම ඇදගෙන යන්න අමාරුයි. ඒ නිසා මෙතනින් ඉවර කරනවා...
  11. Malinda LK

    Viral News Site with Adsense Guide (සිංහල)

    මාත් කාලෙකට කලින් Adsense site එකක් පටන් ගත්තා Facts niche එකෙන්. තීම් ඒකට ගැහුවේ socialViral. Articles buy කළා iWriter එකෙන්. ඒත් ටික කාලයක් යද්දී කම්මැලි කමට ඇදගෙන යන්න බැරුව නතර කළා. :yes::yes::yes:
  12. Malinda LK

    ඇට...

    දන්නා තරමින් පුළුවන්. පොඩ්ඩක් ගෙන්නනවා නම් ලියුම් කවරයක් සයිස් එකකින් අවුලක් නෑ. ස්ටෝබෙරි තහනම් නෑ. ඒත් EBAY කියන්නේ තනිකර කුණු ගොඩක්. උන් එවන දේවල් වල මොන ජරාවක් වයිරස් දිලිර තියෙනවද අපි දන්නේ නෑ. අත්‍යාවශ්‍ය නම් සෙලර්ට කියපන් සීඩ්ස් ටික ස්පොන්ජ් වගේ දෙයක් ඇතුලේ දාල එවන්න කියලා. හැබැයි මේ වගේ...
  13. Malinda LK

    රැකියාව කියමු බලන්න

    Dairy officer + Online marketer
  14. Malinda LK

    Veterinary Medicine කරපු අයට

    මම veterinary නෙවෙයි. ඒත් කාලයක් ඩේරි ෆාම් වල පුහුණු වෙලා තියෙනවා. ඔය fonterra, foresight, ෆාම් වල doc කෙනෙක්ට 2 lak එහා පඩිලු. (අහන්න ලැබුනා විතරයි. ඇත්ත නැත්ත දන්නේ නෑ) කුකුළු ෆාම් වගේ නම් කොහොමද දන්නේ නෑ. ගවමන්ට් ගියත් වෙදකම් කර කර ඉන්නවට වඩා ලොකු ෆාම් එකක මැනේජ්මන්ට් පෝස්ට් එකකට පැනගත්ත නම්...
  15. Malinda LK

    IQ Option Guide

    අඩුම මාසයක්වත් ඩිමෝ නොකර ට්‍රේඩ් කරන්න එපා.
  16. Malinda LK

    Traffic From Quora & Digg

    අනිවා ඇත්ත. පලවෙනි පාර වැදුන මගේ පලවෙනි Article එකටම. ඒත් මම ගණන් ගත්තේ නෑ. දිගටම ඇදගෙන ආවා. ඒ වගේම මේ පටන් ගත්ත වැඩේ ඉවරයක් කරනවා. ස්තුතියි අදහස් දැක්වුවාට. PM එකක් එව්වා.
  17. Malinda LK

    Traffic From Quora & Digg

    මම LinkedIn ගැන දන්නේ නෑ සහෝ.
  18. Malinda LK

    Traffic From Reddit & Podcasting

    අනිත් කොටස මෙතන. http://www.elakiri.com/forum/showthread.php?p=21340707#post21340707
  19. Malinda LK

    Traffic From Quora & Digg

    Quora සහ Digg වලින් Traffics ගන්න හැටි. Referrals හදාගන්න හැටි ගැන ලියන ලිපි පෙලේ තව කිහිපයයි ඉතුරු. ඒවා තමයි වැදගත්ම ඒවත්. ඔයාලා මම ලියපු පලවෙනි Article එකෙන් මුලික සංකල්ප ටිකක් දැනගත්තා. දෙවැනි එකෙන් ඔයා ලඟට එන කට්ටියට කියවන්න ආස හිතෙන විදියට හරියට Article එකක් ලියන හැටි දැනගත්තා. ඊළඟට...

    No contents