1. Malinda LK

    ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

    මටත් තියෙනවද කොහේදෝ. නිච්චියක් නෑ හරියටම. බඩේ දැවිල්ල හැදිලා තියෙනවා උපරිම දෙතුන් වතාවක්. එක දවසක් නම් එපා වෙන්නම හැදුනා. ඉන් පස්සේ නෑ. ස්පෙෂල් බෙහෙතක් කලෙත් නෑ. කෑම බීම වෙනස් කලෙත් නෑ.
  2. Malinda LK

    Fiverr එකෙන් සල්ලි හොයන්නේ කොහොමද?(Facebook Like)

    වැඩේ හොඳ පාටයි. ඒත් Fiverr Account එක ගැන පරිස්සමින්.
  3. Malinda LK

    Dialog mobile broadband usage

    ඔයාගේ පැකේජ් එකෙන් දැනට පාවිච්චි කරලා තියෙන ඩේටා ගැන ඔය කියන්නේ.
  4. Malinda LK

    Web Site

    මේක නම් සුපිරියටම කරනවා නම් ලක්ෂ 2ක් 3ක් යන වැඩක්. මාසයක්වත් අල්ලයි. ඒ හින්දා කට්ටිය කීප දෙනෙක්වත් ඉන්න හොද Company එකක් අල්ලගන්න. Ants.lk කියල එකක් අහලා නම් තියෙනවා. නොදන්නා නිසා රෙකමන්ඩ් කරන්නේ නම් නෑ.
  5. Malinda LK

    අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

    මොනවද මල්ලි ඔයා අලුතින් එලි කලේ? මගේ බ්ලොග් ඒකට ගිහින් ඒ ටිකම මගේ පෝස්ට් එකේ කොටලා මේ බොරු කියලා හිතලුවක් විතරක් කොටලා ගියා විතරනේ? මම එව්ව්ව සේරටම එතන උත්තර දීල ඇති. ඔයාට තාම බැරි උනානේ මම කියපු බොරුවක් පෙන්නලා දෙන්න. අද වෙනකම් මේ එළකිරියේ එකෙක්ටවත් මම revshare promote කරලා නෑ. revshare නෙවෙයි...
  6. Malinda LK

    වෙබ් එකක් හදන්ඩ කීයක් ගන්නවද

    ywarna.lk ගිහින් බලන්න. මමත් දන්නා කෙනෙක් කරන්නේ. ඔය අඩු ගානට වෙබ්සයිට් කරන එව්වා ගැන විශ්වාස කරන්න එපා කොමර්ෂල් සයිට් එකක් හදනවා නම්. වගකීමක් ගන්න පුළුවන් තැනකින් හදාගන්න. Fiverr හොදයි පොඩි පොඩි සෙල්ලම් සයිට් හදාගන්න නම්. ඒ වගේ එකක් නිකන් හදා ගන්න පුළුවන් යාලුවෙක්ට කිව්වොත්. මමත් කාලයක් Fiverr...
  7. Malinda LK

    අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

    ඇත්තටම Revshare කියන්නේ ගොඩක් හොරුත්, මහත්වරුත් දෙගොල්ලොම ගැවසෙන තැනක්. හරියට අදුන ගන්න එක අපේ වැඩක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ඇත්තම අවශ්‍යතාවය උනේ එයා හිතන හැටියට හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්, Respect බ්‍රෝ ඒ ගැන. ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද? මම මාලින්ද...
  8. Malinda LK

    Free Traffic Sources

    ඉතිරි කොටස http://www.elakiri.com/forum/showthread.php?p=21314012#post21314012
  9. Malinda LK

    Traffic From Reddit & Podcasting

    මම ලියපු “Free Traffic Sources” ලිපියේ දෙවන කොටසයි මේක. Podcasting ඔන්ලයින් රේඩියෝ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන, නැත්නම් මම ඇත්තටම අදහස් කරපු දෙය, Podcasting. මොකක්ද මේ Podcast එකක් කියන්නේ? මේ ඇත්තටම අන්තර්ජාලය ඔස්සේ විකාශනය (Broadcast) කරන Digital Media File එකක්. Podcast එකක් කිව්වම...
  10. Malinda LK

    ආයෝජනය කරන්න ගිහිල්ලා අපේ අය කරන වැරදි

    රෙප් දෙන්නේ කොහොමද? සුපිරි ලිපියක් මේක.
  11. Malinda LK

    Blogger Vs weebly.com

    Weebly වලින් ලස්සනට ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙන සයිට් හදාගන්න පුළුවන්. Blogger වල නම් චා. ලස්සන ලස්සන තීම් නොමිලේ දෙන්නේ නෑ. දුන්නත් හැක්. Advertising කරන්න Weebly එච්චර ගැලපෙන්නේ නෑ. Blogger හොදයි Adsense හෝ වෙනත් ඕනෑම Advertising එකකට. Weebly වල Site එකකට ගොඩක් ඔප්ෂන් නෑ. Blogger වල...
  12. Malinda LK

    cypo get easy scam or legit help ? ??

    අඩුම තරමේ සයිට් එකවත් බැලුවද? ඔය වගේ ඒවාට අහුවෙන්න එපා.
  13. Malinda LK

    SEO කරන විදිහ ඇඩ්සෙන්ස් account එකක් banned වෙන්න බලපානව&a

    ඔව් බලපානවා. ෆයිවර්, SEOCLERK වගේ තැන වලින් Backlinks ගන්න එපා.
  14. Malinda LK

    සිත් ඇදගන්නා E-Money Article ලියන හැටි

    තුන් වන කොටසත් පල කළා.
  15. Malinda LK

    Free Traffic Sources

    මම නොමිලේම Targeted Traffic ගන්නේ මෙන්න මෙව්වයින්. පළමු කොටස දෙවන කොටස අපි යාළුවො (Referrals) හදාගන්න නම් එයාලා අපි එක්ක සම්බන්ද වෙන්න ඕනි. එයාලා අපි එක්ක සම්බන්ද වෙන්න නම් අපි එයාලා ළගට යන්න හෝ එයාලා අපි ළගට එන්න ඕනි. එයාලා අපි ළගට ගෙන්න ගන්න එක තමයි අපි අන්තර්ජාලයේ පොදු වහරෙන්...
  16. Malinda LK

    සිත් ඇදගන්නා E-Money Article ලියන හැටි

    මෙන්න මෙතන උබේ සේරටම උත්තර දීල ඇති. මගේ පෝස්ට් එකක් පෝස්ට් එකක් ගානේ ෆලෝ කරල මේ ටික කියන්නේ මචන් මොන විදියකින් හරි උබට සැහෙන්න රිදිලා. lOl http://www.elakiri.com/forum/showthread.php?t=1785630&page=7
  17. Malinda LK

    අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

    මම මේකෙන් විසිට් ඉල්ලලා නෑ කොල්ලෝ.
  18. Malinda LK

    අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

    අමතක උනා. මම ෆිවර් කරන්නේ නෑ දැන්.
  19. Malinda LK

    අයියණ්ඩිය බිය නොවන්න. Refලා ගන්නා හැටි මම පෙන&

    සේරටම මුල ඉදල උත්තර දෙන්නම් මචන්. 1. උබ මෙතන හැමෝගෙම හිත දිලා යන විදියට ලිපි දාලා අන්තිමට උබත් ට්‍රයි කරන්න හදන්නේ Revshare වලට Referral ටිකක් ගහගන්න පොටක් හදාගන්න බව තේරෙනවා. මම මෙතනින් රෙෆ්ලා ගන්න පොඩි හරි උත්සාහයක් අරන් තියෙනවද මචන්? මම කරල තියෙන්නේ එහෙම ගන්න හැටි කියලා දෙන එක. 2. උබේ...
  20. Malinda LK

    සිත් ඇදගන්නා E-Money Article ලියන හැටි

    අනිවා. ගොසිප් අයියලට කියාපු විස්තරේ.

    No contents