1. P

    Proposal කෙල්ල - help pls

    ප්‍රොපෝසල් කෙල්ල මචන් මට37 යි එයාට33 යි ප්‍රොපෝසල් එකකින් එයා කතා කරන්න ගත්තෙ,පොටෝ එව්ව,,ගිහින් හම්බ උනා මගේ හිතේ මම බදිනව කියල තියන් හිටිය රූපයට වඩා ගොඩක් වෙනස්. සුමාන ගානක් කෝල් කරලයි පොටෝ දැක්කෙ.ඒ පොටෝ දැක්කම මගේ හිතේ මැවිල තිබ්බ රූපය එක්ක මට ශොක් වගේ උනා එක පාරටම. හොරස්කෝප් අනන්මනන් ඔක්කොම...

    No contents