වැලෙන්ටයින් එකට වත් අවංක කෙල්ලෙක් හම්බෙන
ලබන අවුරුද්දෙවත් වැලෙන්ටයින් ඩේ එකට කලින් අවංකව ආදරේ කරන, සල්ලි පසුපස වත්, රාගය පසුපසවත්, දියුණුව පසුපසවත්, හම්බාගෙන ගිහින් අතරමං වෙන්නේ නැති. අවන්කවම ආදරේ කරන, ආදරේ වෙනුවෙන් මැරෙන්න පුළුවන්, එක කෙනෙක් වෙනුවෙන් ජීවිත කාලෙම ගෙවන්න පුළුවන්, එක කෙනෙකුගෙන්...