Mobitel-Etisalat SIM Wanted

Mar 12, 2007
2,277
96
0
41
කඳුළු අතර
Mobitel සහ Etisalat සිම් කිහිපයක් මිලදී ගැනීමට අවශ්‍යයි.
ඔබත් කමියුනිකේෂන් එකක් කරන මහත්මයකු හෝ මේ සඳහා හැකියාවක් ඇත්නම් රිප්ලයි කරන්න.
ඔබ ඉන්නා ප්‍රදේශය සහ මිල ගණන් සමගින්.
හැකිනම් දුරකථන අංකය සමගින් විස්තරත් පී.එම්. කරන්න.