1. KingGnanapala

    ස්ට්‍රෝන්_බියර්

    K නැත. Cider ඇත.
  2. KingGnanapala

    තුනපහ Recipe..

    thanks
  3. KingGnanapala

    තුනපහ Recipe..

    thanks machan...
  4. KingGnanapala

    තුනපහ Recipe..

    ඒ ජාති දෙක විතරක් නෙවෙයි නේද මචං දාන්නෙ???
  5. KingGnanapala

    තුනපහ Recipe..

    මචංලා....තුනපහ හදනකොට දාන අමුද්‍රව්‍ය මොනවද ??? හදන්නෙ කොහොමද??? වානිජමය වශයෙන් කරන කෙනෙක් ඉන්නවනම් කියන්නකො.....
  6. KingGnanapala

    risk free පොඩි බිස්නස් ටිකක්

    මචං තුනපහ හදාගන්නේ කොහොමද?මං අහන්නෙ දාන ජාති එහෙම....කියලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්..
  7. KingGnanapala

    තේ කොළ බිස්නස්..

    මචං factory එකකින් සුපිරි බඩු සෙට්කරල දෙන්න පුළුවන්...උඹේ price එක pm කරපං
  8. KingGnanapala

    නුවරඑළිය Bungalow

    මගෙ යාළුවෙක්ගෙ තැනක් තියනවා....සෙට්කරලා දෙන්නද මචං
  9. KingGnanapala

    පීනසට නිට්ටාවට බෙහෙත්

    උඹේ ඇහැත් හොඳ උනාද බං...
  10. KingGnanapala

    මගේ shop එක

    ජය වේවා...
  11. KingGnanapala

    Love එකට help එකක්

    ane oya kendara boru bn.mge yaluwek kendara 86k gelapila kasada bendala dn un denna divorced.uba dennage adahas gelapenawanm wishwasainm aran penapn.eaka labaith ekka machn.
  12. KingGnanapala

    අළුත් ව්‍යාපාරයක්..

    ඔව් සහෝ...
  13. KingGnanapala

    අළුත් ව්‍යාපාරයක්..

    නියමයි සහෝදරයා....contact කරගන්න විදියක් pm karanna.
  14. KingGnanapala

    අළුත් ව්‍යාපාරයක්..

    මොනවද මචෝ තියෙන්නෙ....
  15. KingGnanapala

    අළුත් ව්‍යාපාරයක්..

    අළුත් ව්‍යාපාරයක්.. මචංලා... මං පොඩි Business එකක් පටන්ගන්න බැලුවෙ හා හාපුරා කියලා.මිරිස් ,තුනපහ කුඩු business එකක්....ඒ field එකේ ඉන්න කව්රුවත් ඉන්නවද?? ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Advice එකක් දෙන්න මචංලා.....
  16. KingGnanapala

    BIT or BCS

    THANKS මචං .... මචං මට ඔය ටොප් UP සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
  17. KingGnanapala

    BIT or BCS

    BIT කරන එකද ? BCS කරන එකද? වඩාත්ම හොඳ........ දන්නා කෙනෙක් ඉන්වනම් උපදෙසක් දෙන්න..ලොකු උදව්වක්....
  18. KingGnanapala

    එළකිරි බඩතඩි Challenge

    Me wage ekak dakinakotath asai ban.Enga bassaganna ona uanata welawak nane bn.:sorry:
  19. KingGnanapala

    මෙි asus lap එක හොදද?

    mchan mge gawa thiyenne oya jathiye ekak lap eka maru.gnin epsi eken gnin gnwanm.bdu sure.

    No contents