තේ කොළ බිස්නස්..

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    තේ කොළ බිස්නස්..

    මචෝ තේ කොළ තොග වශයෙන් ගන්න තැනක් කියපල්ලකො..තේ කොළ කුඩු හොදේ..:lol:.හොද කොලිටි ඒව වෙන්න ඕනි මචෝ..
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    1 Kg කියට වගේද මචං හොයන්නේ ? Dust එකේ quality එක නේද ඕනේ ;) උබට සෙට් price pm එකක් දාපන්.. පොඩ්ඩක් හොයල කියන්නම් ;)
     

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    මචං factory එකකින් සුපිරි බඩු සෙට්කරල දෙන්න පුළුවන්...උඹේ price එක pm කරපං