1. Mahesh+

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535

    කොලබ කොටුව ලග ඉන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕන&#3535 වැඩේ කරගත්තා මචන්ලා :)
  2. Mahesh+

    නොමිලේ 10MB ඩයලොග් වෙතින්

    නොමිලේ 10MB ඩයලොග් වෙතින් නොමිලේ 10MB ගන්න මෙන්න චාන්ස් එකක් 10MB අරගන මොනවා කරන්නද ඉතින් නෙද :( කරන්න තියෙන්නේ https://freezone.lk මේ සයිට් එකට ගිහින් තමන්ගේ ඩයලොග් නම්බර් එක ගහලා ලොග් වෙන එක විතරයි ලොග් වෙලා පොඩි SURVEY එකක් තියනවා එක කරපු ගමන් ඩේටා එනවා පොන් එකට SURVEY එක අමාරුවක් නැ කිසිම...
  3. Mahesh+

    Saying goodbye to Content Keywords

    Saying goodbye to Content Keywords In the early days - back when Search Console was still called Webmaster Tools - the content keywords feature was the only way to see what Googlebot found when it crawled a website. It was useful to see that Google was able to crawl your pages at all, or if...
  4. Mahesh+

    eShopper® Smarter Shopping

    අලුතින් වැඩක් පටන් ගන්න හිතුවා යාලුවනේ eShopper කියන්නේ වෙබ් සයිට් එකක් තාම හදලා ඉවරනම් නැ මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ යාලුවෝ අද වෙනකොට නෙට් එකේ තියන විවිද සයිට් වලින් එක එක දෙවල් මිලදී ගන්නවනේ එ මිලදී ගන්න මුදලෙන් 2%-4% අතර ගානක් ආපහු ඔයාලටම දෙන එක තමා eShopper සයිට් එකෙන් වෙන්නේ මේක...
  5. Mahesh+

    Aliexpress Shopping Festival 50% OFF

    වසරේ දැවැන්තම ඔන්ලයින් වෙළද සල්පිල කියලා අදුන්වන්න පුළුවන් දුකකට තියෙන්නේ මෙම වෙළද සල්පිල පවත්වන්නේ අද දින පමණයි කට්ටිය මොනාහාරි ගන්න හිතාගන ඉන්නවනම් ඉක්මන් වෙන තරමට හොදයි පොන් අරවා මේවා හැම එකටම වගේ පට්ට ඩිස්කවුන්ට් තියනවා මෙන්න ලින්ක් එක ප්‍රමාදය පසු තැවීමට හෙතුවිය හැක
  6. Mahesh+

    Mobitel Trials 4.5G first in Asia.

    Mobitel Trials 4.5G another first in South Asia. Colombo – 17th June 2016 Sri Lanka Telecom Mobitel, the National Mobile Telecom Service Provider, announced today that it has successfully trialed 4.5G LTE-Advanced Pro Technology which is capable of achieving speeds exceeding 1 Gbps. Having...
  7. Mahesh+

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530 මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක් මචන්ලා bgAMqVzapIA
  8. Mahesh+

    හිතට වැදුන වීඩියෝ එකක් උබලා එක්ක බෙදා ගන්&#350

    හිතට වැදුන වීඩියෝ එකක් උබලා එක්ක බෙදා ගන්&#350 හිතට වැදුන වීඩියෝ එකක් උබලා එක්ක බෙදා ගන්න හිතුනා VakILPdtaIY
  9. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2 මේ මගේ කලින් තෙඩ් එක බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් අද අපි කතා කරමු බැංකොක් ගියොත් තවත් යන්න පුළුවන් සුපිරි තැනක් ගැන :) එ තමා Dream World එ කියන්නේ සිහින ලෝකය හුගක් අය හිතන් ඉන්නවා අපෝ මෙවට ගිහින් වැඩක් නැ ඔවා පොඩි උන්ට තියන දෙවල් කියලා අපෝ නැ මෙතනට...
  10. Mahesh+

    Suhada Koka (2015) 720p DVDRip x265 (653 MB)

    ඔන්න මම උබලා වෙනුවෙන් අපේ Psych සහෝදරයා දාපු කොපිය x265 කන්වර්ට් කලා කොලිටි එක අවුලක් නැ සුපිරියටම තියනවා මකන්න කලින් බා ගනිල්ලා INFO CAST Vijaya Nandasiri Kusum Renu Rodney Warnakula Priyantha Senarathne Sathishchandra Edirisinghe W Jayasiri Damitha Aberathna Mihira Sirithilaka TRAILER...
  11. Mahesh+

    Mobitel එකෙන් 1.5GB නොමිලේ

    Mobitel එකෙන් 1.5GB නොමිලේ මගේ ලින්ක් එකෙන් ගිහින් මටත් පොඩි සප් එකක් දෙන්න මගේ ලින්ක් එකෙන් ගියා කියලා අඩුවක් වෙන්නේ නැ :)
  12. Mahesh+

    කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න

    කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න මොසැක් ෆොන්සේකා සමාගමේ දත්ත ගබඩාවෙන් හෙළිවුන කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න තිලංගගේ අයියත් ඒ අතර යේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු... නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා...
  13. Mahesh+

    Facebook Live for everyone

    Facebook Live for everyone launch කරන්න ගිහින් මොකක් හරි අවුලක් ගියා වගේ මාර්ක් එක පාර නැගිටලා ගියා අපු ගමන් දැන් පොරගේ එකවුන්ට් එකත් පිස්සු කෙලිනවා ලෝඩ් වෙන්නෙත් නැ වෙලාවකට https://www.facebook.com/zuck https://mbasic.facebook.com/zuck
  14. Mahesh+

    Mobitel එකෙන් 1.5GB නොමිලේ

    Mobitel එකෙන් 1.5GB නොමිලේ මගේ ලින්ක් එකෙන් ගිහින් මටත් පොඩි සප් එකක් දෙන්න මගේ ලින්ක් එකෙන් ගියා කියලා අඩුවක් වෙන්නේ නැ :)
  15. Mahesh+

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530 මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක් මචන්ලා මේ ලින්ක් එකෙන් ගිහින් අහන්න - http://picosong.com/Ac7r/
  16. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    මෙහෙමත් උන් ඉන්නවනේ බන් පොර සමාව ඉල්ලුවා ඒ නිසා මම පොස්ට් එක අයින් කරනවා මචන්ලා
  17. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් බැංකොක් යන්න ඉන්න අයට උදවුවක් විදියට දන්න දේවල් දාන්නම් මම පොටෝ එකක්ම මුලින්ම කියන්න යන්නේ Buffet ඩිනර් එකක් ගැන මේක ගැනනම් කියලා වැඩක් නැ මමනම් කියන්නේ බැංකොක් ගියපු කෙනෙක් අනිවාර්යෙන් මෙතනට යන්න ඕනා කෑමබීම නම් පට්ටම පට්ට ඒ වගේම මෙතන ඉදන් ඩිනර් එක ගද්දි පට්ට...
  18. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ...
  19. Mahesh+

    ජපනුන් සිතන අයුරු

    ජපනුන් සිතන අයුරු ජපනුන් සිතන අයුරු (උපුටා ගැනීම මුහුණු පොතෙන්) ගුවන් යානයට නැගුනේ හැරමිටියක් අතින් ගත් අවුරුදු 70 ක පමන පෙනුම ඇති කාන්තාවකි. මගියන් යානයට නැගීමට පෙර ශාලාවේ සිටිය නොයෙකුත් මගීන් දෙස බැලූ මා දුටුවේ ඇය පමනක්ම නොවේ, යුරෝපීයයන්ද, බොහෝ ජපාන ජාතිකයන්ද නෙට්බෝල් කන්ඩායමක, එම...
  20. Mahesh+

    Rep Power එක 7 වෙලා

    හුගක් සතුටුයි මම දාපු තෙඩ් අගය කරපු මට රේප් දීපු මව දිරිමත් කරපු මට එලකිරිය ගැන කියලා දීපු හැම යාලුවෙක්ටම ගොඩක් ස්තුතියි මගේ තෙඩ් කිහිපයක්: පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal) http://www.elakiri.com/forum/showthread.php?p=16297090 නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )...

    No contents