කේපීසී මුලින් හිතාගෙන හිටියේ මේක ගේමක් නැතුවම දිනන්න පුළුවන් කියල.:P හෙන්රි මුල ඉඳන්ම ප්ලෑන් කරලා හෙමීට ගේම ගහගෙන ඇවිල්ල අද වෙනකොට හොඳ තැනකට ඇවිල්ල ඉන්නවා.:yes: හැබැයි ඉතිං කෙළවෙන බව කේපීසීට තේරුනේ පස්සේ.:rofl: ඔන්න ඉතිං දැන් මිනිහත් ක්රියාකාරී වෙලා ගේමට ඇවිල්ල ඉන්නේ.:rolleyes: ඒත් කැම්පේන්...