EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mata 6k awa thama kpz ta denna kiyla.:yes:

    ඕක මම දුන්න රෙප් බං උඹට. ඒත් වැඩක් නෑනේ බං අපේ ඒ වෙද්දි වෙන උන් නෑ රෙප් දෙන්න අරුන්ගෙන් ලැබෙද්දි එන උන් හැරෙනවා නිකන්ම.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කිව්වොත් කිව්වා මචං අන්තිම මොහොතේ අපේ ටීම් එකට දෙන්න හිටියේ අද ඩවල් වෙනකනුත් ඒත් දැන් ඒක වෙනස් වෙලා ඉරේෂ් උනත් ආවේ හේතුවක් නිසා ඇතිවුන කළකිරීමකින්.. :yes::yes:
    අපිත් ඒක දැනගෙන උන්නෙ. ඒ නිසයි උබ කොච්චර රෙප් ඉල්ලුවත් දුන්නෙ නැත්තෙ..දැන් ඒක වෙනස් වෙලා කියල හිතුන නිසයි රෙප් එව්වේ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඕක මම දුන්න රෙප් බං උඹට. ඒත් වැඩක් නෑනේ බං අපේ ඒ වෙද්දි වෙන උන් නෑ රෙප් දෙන්න අරුන්ගෙන් ලැබෙද්දි එන උන් හැරෙනවා නිකන්ම.

    ow eka aththa.Henry L ge gdak aya rep dunna :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    _Picture%5CAnimated%20Gifs%5CDividers%5C3D%5Ctug%20of%20war(1).gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    matath ohoma thama bn,iye nm mata rep hamba una.adai iyei mn kale online list eke inna vote nokarapu unta pm karapu ekai
    aparade mata vm dannai thibbe.ethakota anith un dakinavane.mn me thread eke rep illala post damma thama eth hamba une na :D
    hamba venne na kiyala dannava,athal ekatai damme :rofl:
    kotinma kiyanavanam kale nasthi karagena eka ekata pm dammata mn me team eke eva karanna inna ekekuth nemei.nikanma vote karapu ekek vitharai.mata dmtx thama kpz ta vote karanna kivve. ithin mn kala.nathuva mn uva danagenath nemei

    anthimata uma kivva
    :sorry::sorry:

    :D:D:D ඕවා ඔහොම තමා බං රෙප් නම් මොනාද බං ආතල් එකනේ බං වටින්නේ අන්තිමට. :yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම මේ ගැන මොකුත් කියන්නේ නෑ මචං තනුජ්ක. හේතුව උඹ දන්නවා, ආශ්මි දන්නවා, ඉරේශ් දන්නවා. අදත් PM නම් කී දෙනෙක්ට ගැහුවද බං. හෙන්රි ගෙන් රෙප් ලැබෙනවා අපෙන් රෙප් නෑ කියද්දි මම විතරයි හිටියේ රෙප් දෙන්න අපේ පැත්තෙන්. මගේ නම දාලවත් නෙමෙයි දුන්නේ KPZ ට වෝට් කරපන් කියලා 6+ කියලා ඩුන්නා ටව 100+ අරන් ඩෙන්නම් කියලා මෙකෙ මම රෙප් ඩුන්නු එවුන් සාක්කි ඒකට.. අන්තිමට මගේ රෙප් 6 විතරයි අරුන්ගෙ රෙප් 40, 50 ලැබෙද්දි.
    Matath namak nathi rep 100k ekathu karala dennam kiyapu ekak awa:yes:uba wenna athi:yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කවුරු ගියත් නැතත් මන් මේකේ අවසානේ වෙනකම් ගේම ගහනවා ...අනිවා ..මන් පනින්නේත් නැහැ.....මන් අපේ ටීම් ඒක පාවලා දෙන්නේ නැහැ ........:D:D මගේ අවසාන තීරණේ එච්චරයි
    වෝට් කරපු අයට පනින්න බැහැ. 2016 පෝල් එකක් දැන්මොත් ට්‍රයි එකක් දීල බලන්න. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් ඒක දැනගෙන උන්නෙ. ඒ නිසයි උබ කොච්චර රෙප් ඉල්ලුවත් දුන්නෙ නැත්තෙ..දැන් ඒක වෙනස් වෙලා කියල හිතුන නිසයි රෙප් එව්වේ.

    නිත්‍යය සාමාජිකයෙක් වෙලා ඉඳගෙන පාවලා දෙන්න බැරි නිසා අරම කලේ ෆන් එකක් ගන්න බං. නැත්නම් මට රෙප් වලින් සත පහක වැඩක් නෑ. මගේ ෆීල්ඩ් එකෙන් ත්‍රෙඩ් 1 ක් දැම්මනම් රෙප් 700 -800 ක් එක පාර එකතු කරගන්න පුලුවන්. එක දිගට එකම බයිලාව ගාද්දි බෝරින් වෙන නිසා අරම හිටියේ බං. මුලින් VM ගහලා පස්සේ ඒක නවත්තලා PM ගැහුවා බං සෑහෙන පිරිසකට.
     
    Status
    Not open for further replies.