මචන්ලා මගේ Paypal එකවුන්ට් එක කාලෙකින් පාවිච්චි නොකර තිබ්බේ. අද එකෙන් බඩුවක් අරන් පය්මෙන්ට් කරන්න යද්දී
To pay for this purchase right now, link a debit or credit card to your PayPal account.
එනවනේ.
වැඩේ කියන්නේ උන් ඔය කියන එක කාර්ඩ් එකක්වත් හදල නැ මට. මේක හද ගන්න විදියක් කියපල්ලකෝ. මේක...