මචන්ලා මගේ Paypal එකවුන්ට් එක කාලෙකින් පාවිච්චි නොකර තිබ්බේ. අද එකෙන් බඩුවක් අරන් පය්මෙන්ට් කරන්න යද්දී
To pay for this purchase right now, link a debit or credit card to your PayPal account.
එනවනේ.
වැඩේ කියන්නේ උන් ඔය කියන එක කාර්ඩ් එකක්වත් හදල නැ මට. මේක හද ගන්න විදියක් කියපල්ලකෝ. මේක Malasian විදියට හදපු එකවුන්ට් එකක්.