හොලව හොලව කට උතුරන්න
ඔබත් වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රල් ගහනවද?
සමහරු ඉන්ධනහල් වලට ගියාම වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රල් ගහනවා. සමහරවිට ඔබත් එහෙම කරනවා ඇති. අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්රව්යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා...