මුන් මිනිස්සුද බන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී

    434.jpg

    435.jpg

    කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට චින වෛද්‍යවරු සමත් වුහ.සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි.කසල ප‍්‍රතිචකීකරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය.

    බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක්යයැයි වෛද්‍යවරු පවසති.

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී

    434.jpg

    435.jpg

    කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට චින වෛද්‍යවරු සමත් වුහ.සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි.කසල ප‍්‍රතිචකීකරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය.

    බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක්යයැයි වෛද්‍යවරු පවසති.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: