Bike ටික විකුණලා ගන්න නියම බාන්ඩේ.!!! Raht Racer
පෙට්රෝල් ගහන්න ඔන්න නෑ.! අව්වට වෙලේන්නයි වැස්සට තෙමෙන්නයි ඔන නෑ.!:yes: මෙන්න නියම බාන්ඩේ..!:cool:බඩ තියේන අයට බඩ බස්ස ගන්න exercise එකටත් හොදයි.:yes:මේකට lights, seat belts, an air system and an air bag තියෙනවලු හරියට car එකක වගේ.:)වැඩි විස්තර...