4G Dongle Help!!!

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ලංකාවේ තියෙන network වලට ගැලපෙන හොද 4G Dongle model මොනවද?

තව 4G Dongle එකක් ගන්න තියෙන විශ්වාසදායි තැන මොනවද?

4G Dongle එකට ඇන්ටනාවක් ගන්නවානම් මොනවගේ එකක් ද ගන්න ඕන හා එවැනි antenna ගන්න පුළුවන් තැන මොනවද?

antenna වකුයි
4G Dongle එකකුයි ගන්න සම්පුර්ණ වියදම කියක් විතර යාවිද?:confused:

දන්න එක්කෙනෙක් උදව් කරන්න :sorry:
 
  • Like
Reactions: ShreddeR

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ehenam ithin Megafon - m150 (Huawei e3372) ganin, eka thama market eke danata thiyena cheapma 4g dongle eka mama hithanne

ගන්න හොද තැනක් දන්නැද්ද මචං ? සාමාන්‍ය price එක කියක් විතර වෙනවද ඔකේ ?
 
RagnarLK

Member
May 4, 2016
103
154
0
Singapore

4G Dongle වල 3G signal එහෙමත් normal 3G Dongle එකකට වඩා හොදට අදිනවා නේද ?

uba 3G / DC HSPA+ nam use karanne e3276 dongle eka ganin, e3372 (megafon - m150) eke mata DC HSPA+ thibilath speed eka enne 16-18Mbps wage, same location e3276 ekata 25Mbps wage enawa

habai e3276 fixed 4g only, mobile 4g support karanne na
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
uba 3G / DC HSPA+ nam use karanne e3276 dongle eka ganin, e3372 (megafon - m150) eke mata DC HSPA+ thibilath speed eka enne 16-18Mbps wage, same location e3276 ekata 25Mbps wage enawa

habai e3276 fixed 4g only, mobile 4g support karanne na

මට මචං mobile 4g support කරන dongle එකක්නේ ඕන.ඒ නිසා ඔය megafon - m150 එකට antenna එකක් හයි කර ගත්තොත් ටිකක් speed වැඩි කර ගන්න පුළුවන් වෙයිනෙ ?:yes: අර මෙසේ උඩ තියන්න පුළුවන් පොඩි antenna තියෙන්නේ ඒවා හොදයි නේද ? :confused: