හැටන් නගරයේ පිහිටි ප්රධාන පෞද්ගලික බැංකුවක උකස් අංශය භාරව කටයුතු කල කළමණාකාරවරයෙකු හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...