මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති - සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්වීමක ස්වභාවය සටහන් කරමි.
මෙම රැස්වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්ෂූන්ද විය. මේ...