1. Barry Allen

    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

    ඔව්... ගොඩක් දුරකින් තියෙන්නේ..එත් බෝල්ගොඩ් වැව පිරෙන්න පුළුවන් අර බන්ට් එක කැඩුනොත් :(
  2. Barry Allen

    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

    නැහැ මචන් කළු ගයි,බොල්ගොඩ වැවයි සනබ්ද වෙන වේල්ලක් තියෙනවා..ඕක කැඩුනොත් පානදුරත් යට වෙනවා :sorry:
  3. Barry Allen

    හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර

    කළු ගගෙන් බොල්ගොඩ වැවට වතුර එන නවත්වන්න තමා ඕක හැදුවේ.. https://www.google.lk/maps/search/bolgoda+dam+kalutara/@6.649149,79.9898018,4576m/data=!3m1!1e3 මෙන්න මේ හරියේ වගේ මතක..ඕක කැඩුනොත් නම් අපිටත් සොරි වෙනවා :(:sorry:
  4. Barry Allen

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    We are young team,still improving :lol::lol: :dull::dull:
  5. Barry Allen

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    බංගලියෝ පරාදයි :lol: :rofl::rofl:
  6. Barry Allen

    Rain & Flood Situation 2017 (Updating...)

    මාතර :(
  7. Barry Allen

    උදව්වක් ඔනෑ

    මේ oclass නේ..අතින් ලියපු එකක් නම් නෙවි :dull::P
  8. Barry Allen

    ගන්වතුරේ වාහන.

    මුත් පණ්ඩිතකම් කරලා ලක්ෂ 10-15 ඉවර කර ගන්න හදන්නේ..තෝ ඕකට ගොඩ වෙදකම් කරන්නේ නැතුව අර කිබුලා කියපු තැනට අරන් පල :growl::dull:
  9. Barry Allen

    [IMG]

    [IMG]
  10. Barry Allen

    ගමේ ගෙදරට නම් වතුර ඇවිල්ලා මචන්.. :( අපි දැන් ඉන්න හරියට යට වෙන්න තියෙන ඉඩකඩ අඩුයි..කට්ටිය වතුර...

    ගමේ ගෙදරට නම් වතුර ඇවිල්ලා මචන්.. :( අපි දැන් ඉන්න හරියට යට වෙන්න තියෙන ඉඩකඩ අඩුයි..කට්ටිය වතුර යන ඇලක් ගොඩ කලොත් තමා,නැතනම් අවුලක් නැහැ.. තන්ක්ස්ස් මචන්..මාතර ගොඩක් තැන යටවෙලා :(
  11. Barry Allen

    Extra Torrent is Back as a Piratebay mirror

    http://extra.to තමා original site එක..ඔය clone
  12. Barry Allen

    ARROW is this real

    උ කොහොමත් වැඩකරු..උ අර පොල්ලේ උඩ යන එක නම් කලිනුත් කරා.. :baffled::baffled:
  13. Barry Allen

    Business partner needed

    අනේ ඇත්තෙයි..බලමු බලමු :P
  14. Barry Allen

    Business partner needed

    ඔව් ඔව් කකුලෙන් අදිනවා..මිට වඩා හොද නැද්ද පරණ එකවුන්ට් එකෙන් දම්මා නම් :baffled: දැන් උබ උබ හදාවඩා ගත්ත අම්මාගේ නාමෙන් දිවුරපන් කලින් එකවුන්ට් එකක් නැහැ කියලා..ඔට්ටුයි බැහැ :rofl:
  15. Barry Allen

    සිරිසේන මැතිඳුනි!

    ඔය monson උට හැමදාම යන සිරිකොතේ ලැට් එක තියෙනවනේ :rofl::rofl:
  16. Barry Allen

    .::The Flash Season 3::.

    ඔව් බන්..අනික පොඩ්ඩක් හිතපන්කෝ සිස්කොට පුළුවන් නම් speed force එකේ හිටපු ගැරික් ගෙන්නන..උ ගෙන්නද්දී savitar යවන්නම හැදුවා නම් ඉවරනේ :lol::lol: :rofl::rofl:
  17. Barry Allen

    Business partner needed

    PM එකක් එවන්න බැරි එකා..ටෝක් දෙනවා.. :baffled::rofl:
  18. Barry Allen

    මෙහෙම හිතෙන්නේ මට විතරද ?

    අපේ ජනාදිපතිතුමා විජයකලා නැනදීට හෙන ලව්නේ..කොහෙද facebook එකේ කොල්ලෝ කුරුට්ටෝ ජනදිපතුමාගේ සහජිවනේ කඩන්න සැමදාම හෙන ඉල්ලන පොස්ට් share කරනවනේ..එකයි මෙහෙම හැමදාම වෙන්නේ.. :( අපේ සිරා මාමිට,විජයකලා නැන්දි එක්ක දරුවෙක් මල්ලෙක් හදන් ඉන්න දෙන්නේ නැනේ කුහක සිංහලයෝ :growl:
  19. Barry Allen

    Business partner needed

    ඔන්න බලපන් දැන් බුවා පරණ එකවුන්ට් එකෙන් ලොග් වෙලා,රෙෆ් කපනවා හිටු කියලා :baffled::rofl:
  20. Barry Allen

    Business partner needed

    උබ PM එකක් එව්වද?උබට එක කරන්නවත් බැහැ,එව්වා නම් එවනවා මේකේ ඉන්න සල්ලිකාරයෝ සෙට් එක :P

    No contents