මචන්ලා... මට උබලගෙන් උදව්වක් ඔනා...
උබලා බලපු ෆිල්ම්ස් වලින් අභිරහස් [mystery] ජාතියෙ ෆිල්ම්ස් ටිකක් කියපල්ලාකො..හැබැයි අවසනය හිතාගන්නවත් බැරි විදිහට ඉවර වෙන්න ඔනා..ඒ කියන්නෙ ෆිල්ම් එක අවසානයෙදි අපි හිතපු දේ නොවි වෙනත් විදිහෙ අවසනයක් (ඔලුව ඔල්මාද වෙනවා වගේ:shocked::shocked:)...උදාහරණයකට...