1. Lover Boy

    ඩෙක්ස්ටර් ටිවී සිරිස්

    ඩෙක්ස්ටර් ටිවී සිරිස් මචන්ලා ඩෙක්ස්ටර් ටිවී සිරිස් එක හොදයිද...බලපු අය එක ගැන පොඩ්ඩක් කියපල්ලාකො :cool::cool::cool::cool::cool:
  2. Lover Boy

    -Which movie you watched last? -

    Looper (2012)
  3. Lover Boy

    උදව්වක් යාලුවනේ

    kawruth naddo
  4. Lover Boy

    උදව්වක් යාලුවනේ

    උදව්වක් යාලුවනේ මචන් මට samsung galaxy ace phone එකක් තියනවා... එකට සමහර apps දාද්දි phone එක රුට් කරන්න කියනවා... මචන්ලා phone රුට් කරනව කියන්නේ මොකද්ද...රුට් කරාම මොකද වෙන්නෙ.. රුට් කරාම apps දාන්න පුලුවන්ද...phone එක අව්ල යයිද...මම දන්නෙ නැහැ මචන්ලා හෙල්ප් එකක් දිලා මට ඒ ගැන කියලා...
  5. Lover Boy

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    SLT හු%^*$ 35 ජිබි වලට ලිමිට් වෙල ඉන්නවට වඩා නිදහසේ ඉන්ටනෙට් පහසු කම අත් විදින්න පුලුවන් උබලට...තිරනේ උබලාගෙ අතේ... :lol::lol::lol::lol:
  6. Lover Boy

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    පිස්සුද බන්...තවම අන්ලිමිටඩ් දෙනවා.උබලාත් කැමතිනම් අරන් බලපල්ලා... SLT හු%^*$ 35 ජිබි වලට ලිමිට් වෙල ඉන්නවට වඩ නිදහසේ ඉන්ටනෙට් පහසු කම අත් විදින්න පුලුවන් උබලට...තිරනේ උබලාගෙ අතේ...
  7. Lover Boy

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    ඔන නැහැ බන්....උබ උන්ට කොල් කරලා ලන්කා බෙල් බ්‍රොඩ් බැන්ඩ් පැකෙජ් එක ඉල්ලපන්....ඔන්න උන්ගේ ස‍යිට් එක http://www.lankabell.com/broadband-contact.htm
  8. Lover Boy

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    අන්ලිමිටඩ් මචන්ලා...මම ගත්තෙ 1mbps නිසා මට මසෙට 3500ක් ඉටර ගෙවන්න වෙනව...කිසිම විදිහකට ස්ලොව් වෙන්නෙ නැහැලු...512mbps එකට මම හිතන්නෙ 2300ක් විතර ගෙවන්න වේයි වැට් එක්ක...ඒත් පට්ට වාසි බන්...උබලත් කාරයන්ට පු* දෙන්නෙ නැතිව උබලත් එකක් ගනිල්ලා....
  9. Lover Boy

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා මචන්ලා මම අද Lanka Bell ගිහින් එකට 3550ක් ගිහින් Pay කරා.අන්ලිමිටඩ් 1Mpbs බ්‍රොඩ්බැන්ඩ් පැකේජ් එක ගන්න යාලුවනේ.දවස් 3කින් ඇවිත් සිග්නල් තියනවද කියලා බලලා කනෙක්ශන් එක දෙනවා කිව්වා...කනෙක්ශන් දුන්න ගමන් Slt උන්ට කොල් කරලා හොදට කියල දිලා කනෙක්ශන් එක...
  10. Lover Boy

    big big help

    kawruth nadooooooooooooo
  11. Lover Boy

    big big help

    machanla mata lokuma help ekak ona....negambo wala hari kurana awatin hari lanka bell broadband use users la innawada? ane innawanam kiyanna plz...tawa lanka bell tower ekak nigambowalath tiyanawada danna aya kiyapalla..loku help ekak danne nattam bump ekakin hari udawwak danna...
  12. Lover Boy

    machanl udawwak

    yaluwane mata danaganna ona mamame month ekata downlod karana gb gana ganna mokak hari kramayak tiyanawada..hariyata monthly report ekak wage mama use karanne slt 512 connection ...plzzz loku help ekak natinam bump ekakin hari sahayogayak danna plz
  13. Lover Boy

    මම SLT වලින් lankabell වලට මාරු වුනා

    මචන් Lanka Bell internet Connection ගද්දි Lanka Bell land phone connection ගන්න ඔනද....නැත්තම් Lanka Bell internet Connection විතරක් ගන්න පුලුවන්ද...පොඩ්ඩක් විස්තරෙ කියල දිපන්කො...
  14. Lover Boy

    ටොප් websites...

    www.zedge.net/ - Mobile Phones walata (themas,wallpapers,ringtons,ect...)
  15. Lover Boy

    udawwak mage yaluwane

    Ubanam Dayyak bn...loku udawwak thanksss broo:):):):):):):)
  16. Lover Boy

    udawwak mage yaluwane

    ane kawruth naddo help ekak dandoooo :sorry::sorry::sorry::sorry:
  17. Lover Boy

    udawwak mage yaluwane

    oya kiyapu widihata kala machan eath hariyanne naha...ane oya gawa tiyanawanam uplod karannako loku pinak :(:(
  18. Lover Boy

    udawwak mage yaluwane

    BUMP<br>
  19. Lover Boy

    udawwak mage yaluwane

    <b>Bump kawrud naddo help ekak dandoooo </b><br>
  20. Lover Boy

    udawwak mage yaluwane

    Bump eken sup eka danna hamotama godak stuti

    No contents