1. R

    JVP ඊබ්‍රහිම් නානාගේ ඇසල පෙරහැර

    හරි හරි..... සහරාන්ල ඇසළ පෙරහෙරට බෝම්බ ගහන්න හිටියේ නෑ .............. එකනේ උඹ කියන්නේ ...... පාස්කු එකත් සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න...... කොහොමද බන් ඔච්චර නිවැරදිව ඕව හිතල කියන්නේ..... උඹට ඔච්චර නිවැරදිව හිතන්න පුලුවන්නම් ....... උඹ හෙන සාර්ථක මිනිහෙක් වෙන්න...
  2. R

    කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ පැන ගිය හැටි

    අඩෝ ආඩම්බරයි බන් උඹ ගැන...... තව මේ වගේ අනාවැකි කීමේ හැකියාව වැඩි දියුණු වේවා ...... තව මේවගේ දේවල් චන්දෙට කලින් දහස් ගන්න පල කෙරේවා ..... එතකොට ගේමක් නැතිවම JVP 3% නැත්තටම නැතිවෙලා යනවා......... දන්නැති හින්දයි අහන්නේ ...... ( මොකද උඹ වගේ අපිට බලන් හිටිය වගේ මේවා කියන්න සහජ හැකියාවක් නෑ...
  3. R

    අවාරේ සිරිපා තනියම

    අඩෝ උඹ කැස දරියෙක් නේ බන්.... තනියම නැග්ග කියන්නේ....... මම නම් ඔය වගේ risk එකක් කිඉයටවත් ගන් නෑ....... අත්‍යවශ්‍යම හේතුවකට හැර ...... ජය වේවා
  4. R

    ජනපති ආරක්ෂක අංශ රිය දෙකක් මහරගමදී අනතුරට ලක්වේ

    ඕකුන් තමයි බන් මදුෂ් ව ෆෝරම් කරේ..... අපේ පැත්තේ එකෙක් ගිය පාර ඉලෙක්සන් එකට වෙන එකෙකුට සපෝර්ට් කරන්න මිටීමක් තියල ඔය ගැනි ඇවිත් නවත්වන්න කිව්වලු...... ඒ මදුෂ් පොර කාලේ..... මම දන්නා විදියට ඌකුන් තමයි මදුෂ් එලියට දානන්ත් සපෝර්ට් කරලා තියෙන්නේ...... සත පහකට විස්වාස කරන්න බැරි ජාතියක්....... ගිය...
  5. R

    බාලවයස්කාර දරුවෙකුට තරුණියක් ලිංගික අතවර කරයි😠

    මේවා සේරම අම්මල තාත්තලාගේ වැරදි බන්...... අම්මල තාත්තල කවදාවත් තමන්ගේ ළමයි තනි කරන්න හොඳ නෑ සහ දැනගන්න ඕන ළමයින්ව පරිස්සම් කරගන්න ......... ඒ දෙන්න ගෙන් හෝ දන්නා විස්වෂම අය ඇරෙන්න්න (තමන්ගේම අම්ම තාත්තා සහෝදර සහෝදරියෝ වගේ ).... එත් මන් දන්න සමහර ආචචිලා සීයල ඉන්නවා ළමයි abuse කරන.....තමන්ගේම...
  6. R

    Al ලියන උන් ඉන්නව ද?

    ඉතින් උඹට හිතෙන විදියට මේකට මොකද්ද solution එක?
  7. R

    මුස්ලිම් බලය

    මම නම් මතක ඇති කාලෙක ගිහින් නෑ හම්බ කඩේකට...... ගෙදර එකෙකුටවත්ට් යන්න දෙන්නෙත් නෑ........ කිලෝමිටර ගානක් හරි ඇවිදින් යන්නේ සිංහල කඩේකට ......... හැම එකාම මේවිදියට හිතනවානම් ........... වැඩක් නෑ කියලා ..........
  8. R

    මට ලොකු කරදරයක්- Cancer Problem

    පුතාට බුදු සරණයි.... ශක්තිමත් වෙයන් මචං..... මම දන්නා තරමින් උත්සහ කොලොත් ඕක සනීප කරන්න පුළුවන් ලෙඩක්.... හොඳ doctor කෙනෙක් හමුවෙලා, කියන දේවල් 100% follow කරොත් ගොඩදාගන්න බැරි වෙන්නේ නෑ....... හැබෙයි උඹ ශක්තිමත් වෙලා ඉන්න ඕන සේරාටම වඩා ........... බුදුසරණයි .....
  9. R

    සත්‍යානන්ද sir නැතිවෙලාලු නේද ?

    මටත් උගන්වපු sir කෙනෙක් ...... නිවන් සැප ලැබේවා ........... උගන්වනකොට දීපු fun තවමත් මතකයි........... පන්තියේ අන්තිම දවසේ මරු සින්දුවක් කිව්වා...... CEO
  10. R

    GIS Master degree help

    තෑන්ක්ස්....බ්‍රෝ ..... මොරටුව යුනි එකේ එක ගැන මොකුත් දන්නැද්ද .....
  11. R

    GIS Master degree help

    කොල්ලනේ......මට GIS Master එකක් කරන්න ආසාවක් ආව. දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද, කොළොඹ අවට university එකක් හොඳ, මොරටුව යුනි එකේ තියද ? ලොකු උදව්ව්වක්....දැනට agri degree එකෙක් තිබේ...

    No contents