GIS Master degree help

rambutan2000

Junior member
  • May 7, 2020
    52
    71
    18
    කොල්ලනේ......මට GIS Master එකක් කරන්න ආසාවක් ආව. දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද, කොළොඹ අවට university එකක් හොඳ, මොරටුව යුනි එකේ තියද ? ලොකු උදව්ව්වක්....දැනට agri degree එකෙක් තිබේ...
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    තෑන්ක්ස්....බ්‍රෝ ..... මොරටුව යුනි එකේ එක ගැන මොකුත් දන්නැද්ද .....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    කොල්ලනේ......මට GIS Master එකක් කරන්න ආසාවක් ආව. දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද, කොළොඹ අවට university එකක් හොඳ, මොරටුව යුනි එකේ තියද ? ලොකු උදව්ව්වක්....දැනට agri degree එකෙක් තිබේ...
    පේරා තමයි හොඳම කියන්නෙ. ඕකට මෙහෙ ජොබ් හොයාගන්න පුලුවන්ද බං. පාට්ට ආසයි කරන්න. අපරාදයක් වෙයි කියලත් හිතෙනවා. සිවිල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: rambutan2000