෴… ෂර්ලොක් එනවලු …෴
ඔන්න තවත් පට්ට TV Series එකක් වන SHERLOCK අලුත්ම කතාංගය ලබන අවුරුද්දේ මුල එනවලු.
මේක සිරාම කතාවක්.
සුප්‍රසිද්ද රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ මිතුරු
දොස්තර වොට්සන්ගේ රහස් පරීක්ෂක ක්‍රියාදාමයන් නවීන ලෝකයට
ගැලපෙන සේ ඉදිරිපත් කරපු නිසා මේ TV Series එක Imdb දර්ශකයේ...