෴… ෂර්ලොක් එනවලු …෴

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ෴… ෂර්ලොක් එනවලු …෴

    sherlock-season-4.jpg

    ඔන්න තවත් පට්ට TV Series එකක් වන SHERLOCK අලුත්ම කතාංගය ලබන අවුරුද්දේ මුල එනවලු.

    මේක සිරාම කතාවක්.
    සුප්‍රසිද්ද රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ මිතුරු
    දොස්තර වොට්සන්ගේ රහස් පරීක්ෂක ක්‍රියාදාමයන් නවීන ලෝකයට
    ගැලපෙන සේ ඉදිරිපත් කරපු නිසා මේ TV Series එක Imdb දර්ශකයේ 9.3/10
    වගේ ඉහල අගයක් ලබාගෙන තියනවා.
    2010 වසරේ මුලින්ම විකාශය වීම ආරම්භ කරපු මේ TV Series එක කතා 03 බැගින් වන Season 03 යටතේ විකාශය උනා.

    ඒ Series 03 බලන්න බැරිඋන ඇය ඉන්නවනම් සිංහල subtitle එක්කම Baiscope site එකේ තියනවා.

    අලුත් කතාවේ නම “The Abominable Bride”
    විකාශය වෙන්නේ 2016 ජනවාරි 1- සෙනසුරාදා BBC නාලිකාවේ.
    කතාවේ කාලය විනාඩි 90.

    අලුත් කතාවේ Trailer එක දැන් නිකුත් වෙලා තියනවා.

    මේ තියෙන්නේ ඒක
    https://www.youtube.com/watch?v=nk86jSLufLs

    ;);););)
     
    Last edited:
    • Like
    Reactions: sayo

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕක මහ ගොන් කතාවක්. මොකටද බන් වෙලාව නාස්ති කරගෙන ඔය ජරාවල් බලන්නේ?

    ඕව හදන එවුන් හිතාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න අනිත් එවුනුත් උන් වගේ මැට්ටො කියල. අර එකක ෆොටෝ කාරයෙක් මිනිස්සුන්ගෙ බඩවල් වලට හොරෙන් උල් අනිනවා. එකෙක්ටවත් දැනෙන්නෙ නෑ උලක් ඇනල කියල :lol::lol:. බෙල්ට් එක ගලවද්දි ඉබෙටම උල ගැලවිලා ලේ ගිහිල්ලා උන් මැරෙනවා :lol:. ඔය වගෙ ගොන් ආතල් තමයි ඕකෙ තියෙන්නෙ.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ඕක මහ ගොන් කතාවක්. මොකටද බන් වෙලාව නාස්ති කරගෙන ඔය ජරාවල් බලන්නේ?

    ඕව හදන එවුන් හිතාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න අනිත් එවුනුත් උන් වගේ මැට්ටො කියල. අර එකක ෆොටෝ කාරයෙක් මිනිස්සුන්ගෙ බඩවල් වලට හොරෙන් උල් අනිනවා. එකෙක්ටවත් දැනෙන්නෙ නෑ උලක් ඇනල කියල :lol::lol:. බෙල්ට් එක ගලවද්දි ඉබෙටම උල ගැලවිලා ලේ ගිහිල්ලා උන් මැරෙනවා :lol:. ඔය වගෙ ගොන් ආතල් තමයි ඕකෙ තියෙන්නෙ.

    ගොන් කතාවක් නම් මෙච්චර ratings වැඩි වෙන් නෑනි බන්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ගොන් කතාවක් නම් මෙච්චර ratings වැඩි වෙන් නෑනි බන්

    කවිද බන් ඔය රේටිං කියන පට්ට පල් බොරු ගනන් ගන්නෙ? අර ගොන් දෙපැයට එහෙමත් ඔය රේටිං තිබුණනේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක මහ ගොන් කතාවක්. මොකටද බන් වෙලාව නාස්ති කරගෙන ඔය ජරාවල් බලන්නේ?

    ඕව හදන එවුන් හිතාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න අනිත් එවුනුත් උන් වගේ මැට්ටො කියල. අර එකක ෆොටෝ කාරයෙක් මිනිස්සුන්ගෙ බඩවල් වලට හොරෙන් උල් අනිනවා. එකෙක්ටවත් දැනෙන්නෙ නෑ උලක් ඇනල කියල :lol::lol:. බෙල්ට් එක ගලවද්දි ඉබෙටම උල ගැලවිලා ලේ ගිහිල්ලා උන් මැරෙනවා :lol:. ඔය වගෙ ගොන් ආතල් තමයි ඕකෙ තියෙන්නෙ.

    හා
    හොද වෙලාවට උඹ කිව්වේ නැත්නම් මම මේක බලන්න කාලේ නාස්ති කරනවනේ
    ඒක නෙවෙයි ගොන් දෙපැයේ අයි.එම්.ඩි.බි. රෙටින්ග් කීයද කියහන්කො.දන්නේ නැති නිසා අහන්නේ
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    කවිද බන් ඔය රේටිං කියන පට්ට පල් බොරු ගනන් ගන්නෙ? අර ගොන් දෙපැයට එහෙමත් ඔය රේටිං තිබුණනේ.

    මචං එක එකා කැමති දේවල් වෙනස්නේ. උබ කැමති එකට මම කැමති නෑ. මම කැමති එකට උබ කැමති නෑ.
    :frown::frown::frown:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හා
    හොද වෙලාවට උඹ කිව්වේ නැත්නම් මම මේක බලන්න කාලේ නාස්ති කරනවනේ
    ඒක නෙවෙයි ගොන් දෙපැයේ අයි.එම්.ඩි.බි. රෙටින්ග් කීයද කියහන්කො.දන්නේ නැති නිසා අහන්නේ

    ගොන් කතාව රස කර කර බලන එකෙක්ට රිදිලා :lol:.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,900
    113
    tracing Geo-location.. ... ...
    පට්ට series එක.. මම නම් ආව ඔක්කොම බැලුව.. ඉතුරු ටිකත් එනකන් ඉන්නේ.. එක එපියද මේ පාර එන්නේ? අවුරුදු 2 කට සැරයක් episode 3ක් එනවනේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕක මහ ගොන් කතාවක්. මොකටද බන් වෙලාව නාස්ති කරගෙන ඔය ජරාවල් බලන්නේ?

    ඕව හදන එවුන් හිතාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න අනිත් එවුනුත් උන් වගේ මැට්ටො කියල. අර එකක ෆොටෝ කාරයෙක් මිනිස්සුන්ගෙ බඩවල් වලට හොරෙන් උල් අනිනවා. එකෙක්ටවත් දැනෙන්නෙ නෑ උලක් ඇනල කියල :lol::lol:. බෙල්ට් එක ගලවද්දි ඉබෙටම උල ගැලවිලා ලේ ගිහිල්ලා උන් මැරෙනවා :lol:. ඔය වගෙ ගොන් ආතල් තමයි ඕකෙ තියෙන්නෙ.

    :lol::lol:

    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
    මට බැනපු අයටත් ස්තුති

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුති
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    පට්ට series එක.. මම නම් ආව ඔක්කොම බැලුව.. ඉතුරු ටිකත් එනකන් ඉන්නේ.. එක එපියද මේ පාර එන්නේ? අවුරුදු 2 කට සැරයක් episode 3ක් එනවනේ..

    මේ පාර එන කතාව ටිකක් වෙනස් එකක් වගේ. 1980 ගණන් වල කතාවක් කියල තමයි තිබුනේ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් වැඩිය TV series බලන්නේ නෑ , එත් බලපුවගෙන් පට්ටම එකක් තමයි ෂර්ලොක්