මට තේරෙන විදියට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්නම්.
හිතපන් මෙහෙම. උබයි උබේ යාලුවෝ සෙට් එකයි එකතු වෙලා PC ටිකයි, Lap ටිකයි phone ටිකයි එකතු කරලා පොඩියට network එකක් හදාගන්නවා. මේ network එක manage කරන්නේ උබ. උබ සෙට් එකේ ඕන එකෙක්ට ඕන වෙලාවට network එකට connect/disconnect වෙන්න උබ ඉඩ දෙනවා. උබට ඕනනම්...