Meka thawa wadi wenawa. :/මේ ආණ්ඩුව ආවෙ රුපියල පාකරන්නෙ නෑ කියාගෙන නේද? ඇයි දැන් පා කරන්නෙ?![]()
මේ ආණ්ඩුව ආවෙ රුපියල පාකරන්නෙ නෑ කියාගෙන නේද? ඇයි දැන් පා කරන්නෙ?![]()
Hodai mage doller 25000 k thiyenawa 250 ta withara yanakan inna one change karaganna.

change kara kiyal maha loku wasiyak ne.. dolar ekata sapekshanawa hamadema ganan yanawa.![]()

විමල් ට හරි ගම්මන් පිලට හරි දුන්නනම් ඕක කොන්ට්‍රෝල් කරනවා සුවර්. පහුගිය කාලේ ඒ ගැන පුදුම දැනුමක් තිබ්බේ. අඩු ගානේ බන්දුල එදෙන්නගෙන් ඇහුවනම් කියයි කරන විදිහ