1. V

    හෙට රට අවුල් වෙයිද?

    Heta bankuwata yanna puluwanda..?
  2. V

    Curfew

    ඒවුනාට යන්න බයයිනේ බන්. නිකමටවත් arrest කරලා වාහනය ගත්තොත් පුදුම කරදරයක් වෙන්නේ. තව හෙට නීති දැඩිව ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා. අනික පොලිස් පොතේ නම ලියවුනා කියන්නේ ඕවා ජොබ් වලට යනකොටත් බලපානවනේ.
  3. V

    SSD එකක්

    SSD - Solid State Drive. Saralawa kiyanawanam meka normal hard drive ekata wada speed. Hard Drive eka remove karala hoda SSD eka install karoth salakiyayuthu speed ekak balaporoththu wenna puluwan. Thawa power consumption eka ehema hodayi. Eka nisa lap ekakata wadagath. Anika lap walata...
  4. V

    Curfew

    මචන් ලග සල්ලි නැ. හෙට බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්න ඕන. ID එකේ no එක හරිනම් බැංකුවට යන්න අවුලක් නැ නේද..? හැබැයි news වල කිව්වා සාමාන්‍ය ජනතාවට (අත්‍යවශ්‍ය සේවා නොවන / ජොබ් වලට නොයන) වාහනවලින් යන්න බැරි කතාවක්. එතකොට town එකට යනකොට පයින්ද යන්න ඕන..? හරියට මේක දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද..?
  5. V

    ApeAmma ge කියවිල්ල

    Uba puduma kathawakwe kiyanne...? Sammanayak labunu paliyata asadaranayak wenakota katawahagena innada kiyanne..? Eka eyata ayithi channel eka. Complaint karanna barinam eyata kamathi ona deyak eya karaganiyi. Ubata eka balanna barinam nobala inna.
  6. V

    vlc player help

    Mage ehema ekak na bn.
  7. V

    vlc player help

    Nope
  8. V

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Mokadda bn me FUP kiyanne..? Kohomada meka normal package ekakin wenas wenne..?
  9. V

    Reddit Account manage and get traFFIC

    https://www.reddit.com/r/ShadowBan Me sub ekata gihilla post ekak danna. Ethakota eyala kiyavi. Hodama de aluth acc ekak create karana eka.
  10. V

    Reddit Account manage and get traFFIC

    Don't create multiple accounts. :no: Just post some comments. If you are not shadow-banned, then it's really easily to get karma. But like I said earlier, they're not that valuable.
  11. V

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Lankabell 1Mbps eka mata thiyenne. E kiyana speed eka hariyatama enawa. Habayi meka therumak naha. Speed eka aduyi. Bankoloth unath mokada bn munge thamayi labama packages thiyenne.
  12. V

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Mage laga adu eka thiyenne bn. Eke speed eka wadak naha. Gannawanam 4Mbps (0.5MB/s) eka hodayi. eka maseta 7,000k wage yanne. Habayi ithin uba dawas 30ma download karath uparima yanna puluwan 1270GB k wage. :rolleyes:
  13. V

    Reddit Account manage and get traFFIC

    Samaharawita ube account eka shadowban karala aththe. Ethakotanam karma naha. More info: https://www.reddit.com/r/ShadowBan
  14. V

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Nathara karala na bn. Mama lagadith ekak gaththa. Mokakhari hethuwak nisa unge me packages site ekewath dala naha.
  15. V

    Reddit Account manage and get traFFIC

    Comment walin ganna puluwan bn.
  16. V

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    Lanka Bell package hodayi bn. Unge aduwata unlimited pawa thiyanawa. Thawa 1GB eka LKR 75k wage wenne.

    No contents