පිස්සන් කොටුවෙන් පැන යාමට පිස්සන් පිරිසක් සැළසුමක් සැකසූ අතර,තාත්පයෙන් පැන යාමට අවශ්‍යය ලණු ආදිය සූදානම් කරගත් ඔවුන්,එදින අලුයම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වී නින්දට ගියෝය....
සැළැස්ම ක්‍රියාත්මක කිරිමට කාලය උදාවිය,කෙසේ හෝ නිදාසිටි මුරකරුවන් මඟහැර තාත්පය අසළට පැමිණි පිරිසගේ බලාපොරොත්තු...