මුහුණු පොතෙන් උපුටාගත් පැනයකි .. කිරිවාසින්ගේ අදහස් දැනගැනීමට අවැසි බැවින් මෙහි පල කරමි..............
අපේ සෞරග්රහ මණ්ඩලයට ආසන්නම තාරකාව වන්නේ Proxima Centauri b තාරකාවයි. එයට ඇති දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4 යි. එනම් ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානයක් යොදාගතහොත් ඒ වෙත ගමන් කර නැවත පැමිණීමට...