හස්ත කර්මාන්තයේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    IMG_8297__35089_zoom.jpg


    මම Anxiety Disorder එකකට Alprazolam 0.50 mg & Sertraline බොනවා. දැන් හස්ත කර්මාන්තයේ යෙදුනට යන්නේ නැහැ නේ. එපා වෙලා. අතත් රිදෙනවා. මේක නොර්මල් ද
     

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    ඔය generic compound එකේ side effects බලපන් ගූගොඩ දෙයියාගෙන් උබටම තේරෙයි උබේ libido එකට උනු සන්තෑසිය.
    එහෙමයි කියල anxiety drugs නවත්‍ත පාවිච්චි කරන්න එපා. Dosage එක ඉවර වෙනකන් වෙන අවුලක් නැත්නම් ගනින්.
     
    • Like
    Reactions: kinkon and powers