Semi Synthetic, Full Synthetic දෙකම අවුලක් නැ..
සාමාන්‍යයෙන් මගේ වාහන සේරටම මන් පාවිච්චි කරන්නේ Castrol Oil.. (ඔක්කොම හොන්ඩා... Civic EG8 VTEC, CB400SF NC31, VFR400 NC30)
බයික් වලට පාවිච්චි කරන ඔයිල් ඒකටත් වැඩ වැදගත් හරි Service Intervals වලදී ඔයිල් මාරු කරන එක...
90% Japanese High Performance...