1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    මෙතැනදී High Compression එන්ජින් එකක් කියල හඳුන්වන්නේ Manufacture design කරපු Ratio එකට වඩා වැඩි ratio එකක් විවිධ මොඩිෆිකේෂන් වලින් ගත්තු එන්ජින්... මොකද මන් කලින් කිව්වා වගේ උපතේදී OEM තත්ත්ව යටතේ ගැටළුවක් ඇති නොවෙන්න තමා නිෂ්පධකයා වාහනේ ඩිසයින් කරන්නේ.. මොකද බහුතරයක් පෙට්රෝල් එන්ජින් වල...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    :eek: :eek: :eek: :eek: for what??? Oil Catch can එකක අවශ්‍යතාවය තියෙන්නේ Gasoline Direct Injection ආපු, එහෙමත් නැත්තන් Compression Ratio එක ගොඩක් වැඩි හෝ ටිකක් වැඩි Boost එකක දුවන Turbo Charged වාහනේකට විතරයි. සාමාන්‍ය පරිදි Blowby Oil Vapor එක ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක හරහා එන්ජිමට ලබාදීල දහනය...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Valve එකට තෙල් විදිනවා කිව්වේ කවුද උබට?? :eek: :eek: :eek: :eek:
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    :confused: :confused: :confused: :confused:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    It was designed to be an ECONOMY engine below 2500rpm (12 Valve Mode)..
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    බුවලන්තෙන් යන්න කලින් ගෙදර අයට පාවිච්චියට කුයිඩ් එස්යූවී එකක් අරන් හදන්න හිතන් ඉන්නේ.. දන්නා තැනක එකක් තියෙනවා නම් කියපල්ලා ආ... Nissan CEFIRO, Audi A4, Toyota Mark 2 වගේ එකක් තිබ්බොත් කියපල්ලා ඈ :cool: :cool: :cool:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    එහෙම නෑ බන්.. Oxygen ප්‍රමානෙ වැඩි Straight through exhaust නිසා... ඕනිම වාහනේක Lower RPM range එක හදල තියෙන්නේ Under partial load නම් Lean දුවන්න (Above 1 Lambda).. මන් කලිනුත් දවසක කිව්වනේ.. මගේ වාහනේ ළඟ දුවනකොට 10KmpL, පිස්සෙක් වගේ පැද්දොත් ~7KmpL, දුර ගමන් 16-17KmpL වගේ කරනවා..
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    එහෙම අවුලක් නෑ... Full time වෑල්ව් ඇරලා තිබ්බත් ලොකු වෙනසක් නෑ.. Lean Burn දුවන වෙලාවට A/F Mixture එක Mix වෙන එක වැඩි කරන්න තමා එක Intake Port එකක් පාවිච්චි කරන්නේ... Performance පැත්තෙන් පාඩුයි...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    වෙන්න පුළුවන්.. DTC එක බලන්නේ නැතිව කියන්න බෑ..
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Idle, PCT වලදී කොමත් ගොඩක් වාහන ලීන් තමා දුවන්නේ...
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    මේ බුවාලන්තේ වැඩක් හරියට කරන්න ගියාමත් කස්ටමර්ලා කැඩෙනවා බන්..
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    එන්ජින් එකක් කවදාවත් Full Time Lean දුවන්නේ නෑ... එන්ජින් එකක් එක දිගට Lean දිව්වොත් engine එකේ Combustion temperature එක ගොඩක් වැඩි වෙනවා... Side Effects විදියට Exhaust Valves ඉක්මනට සවුත්තු වෙනවා, කැට් කන්වර්ටර් එක දොයියා බබා වෙනවා, Exhaust Gas වල Hydrocarbon වැඩි වෙනවා, එන්ජිම මිස් කරන්න පටන්...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    :lol: :lol: :lol: වැරදිලා, ඒමත් නැත්තන් මට දරුණු ගනයේ මානසික ලෙඩක් හැදිලා දැම්මොත් තමා.. ශ්‍රීලන්කන් අනාත කුකුල්ලු එක්ක ගරාජ් කරන්න හිතන්නවත් බෑ..
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    මකබාසා එන්ජිම ගලෙවුවා නම් ඉතින් ඕකටත් ලොරි එන්ජිමක් තමා තියන්න වෙන්නේ... හයිවා එන්ජිමක් තියල දෙයි... :lol: :lol: :lol: :lol:
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Black.. යාළුවාට කිව්වා අයිතිකාරයට කියපන් කියල ඔහොමම ආයි කරන්න කියල බාස්ටම කියල.. ඔයිල් අඩු වෙන එක ප්‍රශ්නයක් වගේ නම් SOHN Adapter එකක් දාගන්න කියල... එතකොට ඕනි නම් Synthetic Oil උනත් පාවිච්චි කරන්න පුළුවන් කියල.. Company Maintained කාර් එකක් බන්.. දුකේ බෑ හමගහල දාල තියෙනවා දැක්කම... Interior...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Owner බාලවයස්කාර අනාත සිංහල කුකුලෙක්... වෙලාවට තාම එන්ජිම පලුකරලා නෑ... මගෙත් එක්ක ගිය යාළුවා අදුරන කොල්ලෙක්ගේ.. පව්.. ඌ ආසාවට අරන් තියෙන්නේ.. Rotary කියල දන්නෙවත් නැතිව ඇති... ඔයිල් අඩුවෙලා කියල ගිහින් පෙන්නලා තාත්තගේ ලොරි හදන එකාට... ඌ එන්ජිමේ අවුලක් කියල බිමට බාල..
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    සිංහලු..... ලංකාවට ඒලියන්ලා එන එකක් නෑ කවදාවත්ම... :( :( :( :( :( තවත් RX8 එකක එන්ජින් එකක් බිමට බාලා මකබාස් කෙනෙක් ඔයිල් පිච්චෙනවා කියල... 68,000Km Genuine Mileage... 3500Km විතර දුවනකොට ඔයිල් ලීටරයක් විතර අඩුවෙනවා කියල එන්ජිම බිමට බාල ගලවන්න...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...3

    Which means as I said, a 200hp Civic can beat a 540hp GTR.... Torque+DCT doesn't matter..

    No contents