1. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ස්තූතී මචං...රෙප් අදට ඉවරලු...
  2. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ස්තූතී මචං අදහසට...:D:D:D රෙප් දෙන්න බෑලු මචෝ....
  3. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    thanx machan.. rep denna belu..You must spread some Reputation around before giving it to Rummy678 again.
  4. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ස්තූතී මචං...ඔවු සඳතැන්නේ වාහන පාක් එකට එනකල් පොඩි කාර් එකක උනත් යන්න පුළුවන් මචං..wagon R එකකට උනත් යන්න පුළුවන්..
  5. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ස්තූතී මචං කමෙන්ට් කලාට...ගොවිපලේ ඉන්න සෙට් කර ගත්තේ මගේ යාළුවෙක් මචං..මම ඒ ගැන හරියටම නම් දන්නේ නෑ.මම අහල උඹට කියන්නම්.එහෙන් කෑම නම් ගන්න බෑ.අපි බඩු ගිහින් දුන්නම උයන්න කෙනෙක් ඉන්නවා මචං. රෙප් දුන්නා.
  6. ravinperera206

    Scenic Train Journey

    එල මචං..මමත් ජනවාරි 18,19,20 කන්කසන්තුරේ ගිහින් ආවා.ඒ වෙද්දි නම් මෙයා වැඩ පටන් අරන් තිබ්බේ නැද්ද කොහෙද...
  7. ravinperera206

    ප්‍රේමකීර්ති

    අපේ අවාසනාවට අද එතුමා අප අතර නැති වුවත් ඔහුගේ ගීත නම් තව සියවස් ගනනාවක් අප සවන් මන්මත් කරනු ඇත..
  8. ravinperera206

    වංගෙඩිගල කඳවුරු බැදීම....

    ස්තූතියි යාලුවා..හාවාගලත් ඒ ලගම තමයි තියෙන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න මචං..ගිහින් ඇවිත් ත්‍රෙඩක් දාන්න...රෙප් දුන්නා
  9. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&# පිදුරුතලාගල හා සඳතැන්න තරණය ඉතිං යාළුවනේ...?ගොඩ කාලෙකින් නූලක් ලියන්නත් බැරි උනා නේ...මේකත් සංචරණයට කැමති කස්ටියටම තමා ඉතිං... ගියේ නම් නුවරඑළිය පැත්තේ තමයි ...හරියටම සැප්තැම්බර් 15-16 දවස් දෙක.ගමන කොලඹින් පටන් ගත්තේ උදේ 4.00 ට විතර. අතර මග නතර කර...
  10. ravinperera206

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    සුපිරිම ගමනක් මචං..තව තවත් මෙවැනිම වූ ගමන් යාමට වාසනාව හා ධෛර්යය ලැබේවා මචෝ...!!!
  11. ravinperera206

    Navitel_වලට_සිංහල_වොයිස්_දැමීම

    රෙප් දුන්නා මචං...නියම වැඩක්..හැබැයි සිංහල වොයිස් එක ගන්න ලින්ක් එක වැඩ නැතෝ....
  12. ravinperera206

    සමාජෙට බයද ?_social_phobia

    පට්ට...
  13. ravinperera206

    සිරියාවේ නොසැලෙන නායකත්වය

    වටිනා ලිපියක් මචං...
  14. ravinperera206

    Nokia 6.1 or Xiaomi mi a2 lite

    hard use karanna nam nokia 6.1 ekak ganin..mage langath thiye.cam eka nam MI tharamma honda ne.

    No contents