1. ravinperera206

    cctv_දන්න_සිංහලෙන්

    suberb thread machan.rep added
  2. ravinperera206

    ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn

    wooow...නියම විස්තරයක් මචං...!!!
  3. ravinperera206

    නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත&#35

    හොඳ විස්තරයක්... අපරාදේ බං..ගෙනියන්න පුළුවන් බඩු ටික ගෙනියන්න තිබ්බා නේ...කාර් එක නම් පට්ටම අපරාදේ...:(:(:(
  4. ravinperera206

    Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

    අනිත් අයගේ දැනුවත් වීම සඳහා උඩට......
  5. ravinperera206

    වංගෙඩිගල කඳවුරු බැදීම....

    එළ නේ මචං..රෑ කෑම්පින් පාරක් දානවාද? මම හිතන්නේ මේ කාලෙට නම් වැස්ස නැතිව ඇති.අපි යද්දි වැස්ස සෙට් වුනා..වැස්සේ නම් ගමන අමාරුයි මචං ටිකක්..උඩ වතුර එහෙම තියෙනවා මචං.ඒක නිසා වතුර ගොඩක් ගෙනියන්න ඕන නෑ.පරිස්සමෙන් ගිහින් වරෙන් මචං.සමහර තැන් ෆයිනස් කොල වැටිලා ලෙස්සනවා අම්බානට.
  6. ravinperera206

    ඔබ පසුතැවෙන කරුණු 10ක්

    සහතික ඇත්ත මචං..
  7. ravinperera206

    අමුතු_ART

    SUPIRI ARTS TIKA. REP ADDED
  8. ravinperera206

    කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

    මාරම ලස්සනයි මචං..රෙප් දෙන්න බෑලු. You must spread some Reputation around before giving it to D_Mad again.
  9. ravinperera206

    වංගෙඩිගල කඳවුරු බැදීම....

    THANX MACHAN COMMENT කලාට....
  10. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ස්තූතී මචං..රෙප් දෙන්න බෑලු.
  11. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ස්තූති සහෝ....අදට රෙප් ඉවරාාායි...
  12. ravinperera206

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    ඔවු මචං හරිම ලස්සන තැනක් තමයි..අපි ටිකක් පරක්කු උන නිසා හොඳම ටික මිස් උනා.යනවා නම් ඉර පායන්න කලින්මයි යන්න ඕන. අදට රෙප් ඉවරලු මචං..

    No contents