යාළුවනේ මට දැනගන්න ඕන Wild life photography (bird watching ) වගේ දේකටයි landscape photography (වචන හරිද මංදා) වගේ දේකටයි එකට භාවිතා කිරීම සඳහා fujifilm finepix HS50 EXR වගේ කැමරාවක් ගන්න එක වාසි දායක ද? නැති නම් CANON EOS 1300D වගේ DSLR කැමරාවක් ගන්න එකද වාසි දායකද?
මම හුදෙක් විනෝදාංශයක්...