අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන...