වම්_ඇටේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eka digata 3,4 parak gahuwada athe ?
    ehema unaamath ridenwa ban.
    anyway paressam kraganin.. ekama winodene ape
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    adoo mageth ridenawa ban dekama.eka sareta ridenne na.. mage kondath ekka ridenawa... ane manda kiya ganna therenne na hutta
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන වෙලාවට ගන්න කියල ටැබ්ලට් එකක් ලියලා දුන්නා,
    බෙහෙත් නම් බිවුවේ නැ එක පාරක්වත්, තාමත් එක පාර හැදෙනවා, නැතුව යනවා, දැන් නම් පුරුද්දකට ගිහින් , එත් සමහර වෙලාවට ඉන්න බැරි වෙන්න රිදෙනවා , ( ඒ වෙලාවට පොඩ්ඩක් වල්ල දිහා බලපන් , වල්ල එක පාරම ඇකිලෙනව දිග ඇරෙනවා වගේද කියල) මගේ නම් වෙන්නේ ඔහොම තමයි .. වැඩිය ෆෝන් එක එහෙම වම් සාක්කුවේ දාන්න එපා මචන්..

    උබ බෙහෙත් අරන් හොඳ වුනොත් මටත් කියපන්, මගෙත් වල්ල හිටි ගමන් රිදෙන්න ගන්නවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK

    ඕක හරියනවා බන්.බයවෙන්න එපා..මගෙත් ඕකම වෙලා දැන් කිසිම අවුලක් නැහැ.:yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන වෙලාවට ගන්න කියල ටැබ්ලට් එකක් ලියලා දුන්නා,
    බෙහෙත් නම් බිවුවේ නැ එක පාරක්වත්, තාමත් එක පාර හැදෙනවා, නැතුව යනවා, දැන් නම් පුරුද්දකට ගිහින් , එත් සමහර වෙලාවට ඉන්න බැරි වෙන්න රිදෙනවා , ( ඒ වෙලාවට පොඩ්ඩක් වල්ල දිහා බලපන් , වල්ල එක පාරම ඇකිලෙනව දිග ඇරෙනවා වගේද කියල) මගේ නම් වෙන්නේ ඔහොම තමයි .. වැඩිය ෆෝන් එක එහෙම වම් සාක්කුවේ දාන්න එපා මචන්..

    උබ බෙහෙත් අරන් හොඳ වුනොත් මටත් කියපන්, මගෙත් වල්ල හිටි ගමන් රිදෙන්න ගන්නවා

    ඕව කියන්න එපා මිනිහො :angry::angry: මේ හොඳට තිබ්බ මගෙ ඇට දෙකත් දැන් රිදෙනව රිදෙනව වගේ :baffled::dull:
     
    • Like
    Reactions: chathuranirmal

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::cool::D
    වම් ඇටේ රිදෙන්නේ ලොකු මුදලක් ලැබෙන්න තියෙද්දී ,,
    සතුටුවෙයන් බන් හෙට අනිද්දා ඔබ කෝටිපතියෙක් :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා ඔ්ක කියද්දි තව සීන් එකක් කියන්න තියෙනව.. ඒක අනිත් අයට වෙලා තියෙනව ද කියන්න දන්නෙ නැහැ....

    මේක වාර කීපයක් වෙලා තියෙනව. මොකක් හරි හදිස්සියේ වැඩකට ලගකට වාහනේ ගිහිං එන්න ඔ්නෙ වෙලා හරියට ඇඳගන්න වෙලාවක් නැතුව... ටක් ගාල ෂෝටක් දාගත්ත (Underwear එකක් අඳින්නෙ නැතුව ) වාහනේට නැග්ග ගියා. පස්සෙ ටිකක් වෙලා යද්දි බඩ යටින් කොරවේගෙන එනව දැනෙනව. :baffled: පස්සෙ හොඳට චෙක් කරල බලද්දි ඇටවලින් තමයි කොරය එන්නෙ. :baffled::baffled::baffled: පස්සෙ ගෙදර ඇවිත් වාහනෙන් බහිද්දි මාරම කොරයක් තියෙන්නෙ. එහෙමම ගිහිං ඇඳේ ඇලවෙලා පැය බාගයක් විතර ඉන්නකොට හරි ගියා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද දන්නෑ නේද? Underwear එකක් ඇඳල නැතුව එහෙම වාඩි වෙලා ඉන්නකොට කොරයක් එනවද?:confused:
     
    bike eke ehema yaddith oya case 1 enawa ban :angry::angry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන වෙලාවට ගන්න කියල ටැබ්ලට් එකක් ලියලා දුන්නා,
    බෙහෙත් නම් බිවුවේ නැ එක පාරක්වත්, තාමත් එක පාර හැදෙනවා, නැතුව යනවා, දැන් නම් පුරුද්දකට ගිහින් , එත් සමහර වෙලාවට ඉන්න බැරි වෙන්න රිදෙනවා , ( ඒ වෙලාවට පොඩ්ඩක් වල්ල දිහා බලපන් , වල්ල එක පාරම ඇකිලෙනව දිග ඇරෙනවා වගේද කියල) මගේ නම් වෙන්නේ ඔහොම තමයි .. වැඩිය ෆෝන් එක එහෙම වම් සාක්කුවේ දාන්න එපා මචන්..

    උබ බෙහෙත් අරන් හොඳ වුනොත් මටත් කියපන්, මගෙත් වල්ල හිටි ගමන් රිදෙන්න ගන්නවා

    mageth kalen kaleta ridenawa ban...
    dan nam tikak shape :yes:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    ඇටේ අනිත් පැත්තට කැරකුනාම ඔය සීන් එනවා බං. අතින් අල්ලා ඒ රිදෙන ඇටේ එක පැත්තකට වටයක් කරකවලා බලපන්. හරියන්නැත්තං අනිත් පැත්තට.
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    කණියා;23236678 said:
    ඇටේ අනිත් පැත්තට කැරකුනාම ඔය සීන් එනවා බං. අතින් අල්ලා ඒ රිදෙන ඇටේ එක පැත්තකට වටයක් කරකවලා බලපන්. හරියන්නැත්තං අනිත් පැත්තට.

    math dakka ban ohoma case 1k nam internet eke, eth kohomada ban oka karakawanne ??