කොහෙවත් ඉන්න ගොන් රැඩිකල් එකෙක්ගේ මෝඩ share කිරීමෙන් වළකින්න :lol::lol:
ඔය ගොබ්බයො දන්නේ නැති උනාට Aus,USA රටක ගංවතුරක් ආවම ගංවතුරට අහු වෙච්ච මිනිසුන්ගේ දේපල කොල්ල කනවා මහා පරිමානෙන් :dull::dull:
මිනිසුන්ට කන්න දෙන්නේ රජයෙන් විතරයි,අනිත් මිනිසුන්ට ගානක්වත් නැහැ ගංවතුරට අහු වෙච්ච අය ගැන...