පශ්චාත් මැතිවරණ සමයේදී සිදුවන අනර්ථකාරී සිදුවීම් පිිළිබදව අවධියෙන් පසුවන බව මැතිවරණ සංවිධායකයන් පවසනවා.ඒ හේතුවෙන් මෙම පශ්චාත් මැතිවරණ කාලය තුළ රැස්වීම් සහ පෙලපාලී පැවැත්වීම, ජනතාව බියවැද්දවීම ඇතුළු ක‍්‍රියා සිදුකිරීම තහනම් බවයි එම සංවිධායකයන් කියා සිටියේ. ප‍්‍රතිඵල නිකුත්කළ පසු රථ පෙලපාලී වල...