අඩියක්_තියන්නෙ_නෑ_හරිද_ඩෝ...
S7znI_Kpzbs
:lol::lol::lol:
(සැ.යු. මේක දැම්මෙ හුදෙක් විනෝදය සඳහා විතරයි...
පූසන්ට (කකුල් හතරෙ පූසො) වඩා බල්ලෝ හොඳයි, එහෙම නැත්තං බල්ලන්ට වඩා පූසො හොඳයි කියල දෙයක් නැහැ...
දෙන්නම අනාදිමත් කාලයක ඉඳල මිනිසාගෙ ලඟම, හොඳම මිතුරො... :))