ඒක කියවනවා, රටටම පිළිලයක් වෙන, හිරේ ඉදගෙනත් කුඩු බිසන්ස් කරන සහ පාතාල මිනිමැරූම් මංකොල්ල කැම් මෙහෙයවන උන්ව නැති කරලම දාන්න ඕන.. ඔය ගොඩක් උන් ජිවිතාන්තය දක්වා හිරේ ගිය උන්... පොඩි වැරදි කල උන් ගැන නෙවෙයි මම් කියන්නේ.. කොස්ගොඩ සෙට්1/මදූශ්,කංජිය ,අංගොඩ සෙට්1 වගේ ලොකු උන් ටික.. පිලිෆින් වල දුතාර්තේ...