Avatare (2009)- ORG - ලොවම දෙවනත්කල විශ්මිත නිර්මානය
මේ චිත්‍රපටය ගැන ඉතින් වැඩිය අටු-ආටිකා ඕනෙ නෑනෙ. මේකෙ හොඳ පිටපතක් නිකුත් වෙනකම් තමයි ලොව පුරා රසිකයින් මග බලාගෙන හිටියෙ. ඔන්න අද මුල්ම ලිපිය විදියට අපි ඉදිරිපත් කරන්නෙ මේ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිෂ්පාදක වරයා ගැන කියනවනම්, ඔහු නමින් James...