Sony හොඳයි, මගේ Sony smart TV 50/55 එකෙ panel එක ගියා, within warranty period එක ඇතුලේ singer එකෙන් replace කරලා දුන්නා, otherwise no problem, Samsung එකක් තියෙනවා ඒක නම් හුඟක් කල් not smart TV m තවම වැඩ කරනවා , only lense move වෙලා තිබ්බා, මම TCL 65 inch එකක් බලන්න යන්නේ, මම වැඩකරපු තැන් වල...