ලබන මාසේ ඉඳලා ලයිට් බිල දෙන්නෙ නෑලු.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,229
    12,754
    113
    38
    මනු කියවන්නො ජොබ් එකත් CeB එකට සීමා වෙයි 🔫
    දැනුත් දෙන්නේ නැනේ බිල් එකක්
    ඒ කියන්නේ මිටර් එක බලන්නේ නැතුව බිලක් දෙනවා කියල ද උන් කියන්නේ ?
     
    • Like
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?

    එක්තරා කුඩා ව්‍යාපාරිකයෙක් (මෙච්චර කල් අල ලූනු දෙහි ඇඹුල් ගෙනාපු පොරක්) පොරට අදාලම නැති CEB/LECO හයි කරන ජාතියෙ ස්මාට් ඉලෙක්ට්‍රිසිටි මීටර් කන්ටේනර් කිහිපයක් ලඟදි ක්ලියර් කරගත්තා.

    කස එන්නෙ පෙරහැරට කලින්.
     
    nidarsha91

    Well-known member
  • දැං ආපු මනු ඩයල් එක කිවුවෙ. ෆෝන් එකට තමයි ලබන මාසේ ඉඳලා කියලා.
    මේ නිකමට අහන්නෙ මොකුත් හිතන්නෙපා උඹ. උඹ මස්ක්ගෙ ප්‍රොජෙක්ට් එකක මාස් වල හරි ඒ කිට්ටුව හරිද ඉන්නෙ කියපන්කො?
     
    • Haha
    Reactions: Yin And Yang

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    yakow, oka den sehena kalayakne, umbalata tawma bilak denawada?
    සමහර පැතිවල අර බස් ටිකට් ටයිප් එක තාම දෙනවා බං, හුකනම වැඩේ බිල් වල නම මාරු කරන්න ගියාම අන්තිමට ආපු ප්‍රින්ට්‍ඩ් බිල් එක ඉල්ලනවා, මොකුන්ද මන්දා ගොං හරක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?

    එක්තරා කුඩා ව්‍යාපාරිකයෙක් (මෙච්චර කල් අල ලූනු දෙහි ඇඹුල් ගෙනාපු පොරක්) පොරට අදාලම නැති CEB/LECO හයි කරන ජාතියෙ ස්මාට් ඉලෙක්ට්‍රිසිටි මීටර් කන්ටේනර් කිහිපයක් ලඟදි ක්ලියර් කරගත්තා.

    කස එන්නෙ පෙරහැරට කලින්.
    මොකක් හරි යටින් ගේම් එකක් යනවා නම් අපිටත් කියපන්

    https://ceb.lk/tender-notice/en
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?

    එක්තරා කුඩා ව්‍යාපාරිකයෙක් (මෙච්චර කල් අල ලූනු දෙහි ඇඹුල් ගෙනාපු පොරක්) පොරට අදාලම නැති CEB/LECO හයි කරන ජාතියෙ ස්මාට් ඉලෙක්ට්‍රිසිටි මීටර් කන්ටේනර් කිහිපයක් ලඟදි ක්ලියර් කරගත්තා.

    කස එන්නෙ පෙරහැරට කලින්.
    හැබැයි බිල වැටෙන්නේ.... ISO තියෙන ලොකු සමාගමක නමකින් නේද?
     
    • Haha
    Reactions: Ulti and Cypress

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මනු කියවන එකා කොහොමත් එනවා . උගේ ස්මාර්ට් ෆෝන් එකේ උන්ගේ app එකක් තියෙනවා එකට reading එක දාලා process කරාම උබලගේ ජාතක කතාවම බලන්න පුළුවන්, ඊට පස්සේ එක අරගෙන උන් යනවා ගිහින් office එකේ pc එකේ system එක aragena process කරාම SMS එක එනවා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මනු කියවන එකා කොහොමත් එනවා . උගේ ස්මාර්ට් ෆෝන් එකේ උන්ගේ app එකක් තියෙනවා එකට reading එක දාලා process කරාම උබලගේ ජාතක කතාවම බලන්න පුළුවන්, ඊට පස්සේ එක අරගෙන උන් යනවා ගිහින් office එකේ pc එකේ system එක aragena process කරාම SMS එක එනවා.
    Too complicated shit 🥲
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    ඉතින් ඔව්... printed ලයිට් බිල අයින් කරලා අපිට නම් දැන් සෑහෙන කල්
    මනු කියවන්නෝ එනවා කොහොමත්
     
    • Like
    Reactions: Yin And Yang

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    විස්ල් එකක් තියෙනවා බ්ලෝ කරන්නද?
    Leco එකෙන් මෙහෙ හදනවා, පිටින් ගෙන්නෙ නෑ. හැම තැනම පිට හුඟක් රටවල smart meter තමයි use කරන්නෙ. Flat 3000 ක් විතර තියෙනවා housing state එකක්. දැනූත් e-bill තමයි හම්බවෙන්නේ,
     
    • Wow
    Reactions: Yin And Yang