[/CENTER]
[/SIZE]
gixxer එකයි hornet 160 එකයි හොද ඇති මචන් ඕවගෙ reviews හරි පදින කෙනෙක්ගෙන්ම අහල පොඩ්ඩක් බලන එක තමා හොද. අවුරුදු දෙකකට මෙහා ජපන් බයික් එකකටනම් ලොකු ගානක් කියයි මන් හිතන්නෙ. Hornet 250එක උනත් production 2006යෙන් ඉවරයිනෙ. ඒකනම් හොදයි :yes:
service station කියල Honda authorized...