1. pitiye.appu

    උණද

    වැඩක් තියෙනවා , දැනුත් ඔය වැඩ ගන්නෙ එහෙම නේ. 😎
  2. pitiye.appu

    ඉන්ද්‍රිය ධර්ම ආදියෙහි තේරුම

    ඒක බුදු හාමුදුරුවන්ට පමණක් වැටහෙන දෙයක්. වෙන අයට තේරුම් ගන්න බැරි දෙයක්.
  3. pitiye.appu

    ඉන්ද්‍රිය ධර්ම ආදියෙහි තේරුම

    බුද්ධ විෂය අචින්ත්‍යයි. ඒවා පසුපස යෑමෙන් වෙහෙස පමණක් උරුම වේ.
  4. pitiye.appu

    නියම 🌶️ කම්න එම්න

    ඔව් ☺️
  5. pitiye.appu

    නියම 🌶️ කම්න එම්න

    නැතුව ඇති, ඒ හිංදා නෙ ඒ රටේ ඔච්චරම ප්‍රචලිත වෙලා තියෙන්නේ
  6. pitiye.appu

    නියම 🌶️ කම්න එම්න

    මේ chillie නෙවෙයි , pepper විශේෂයක්.
  7. pitiye.appu

    ඩෙංගු උණට උදව්වක්

    මුර උණ කියලත් කියනවා, සැරෙන් සැරෙන් (මුරයෙන් මුරයට) උණ එන හංදා.
  8. pitiye.appu

    අම්මට ඩෙංගු

    මොණරකුඩුම්බිය කොළ හීනැටි (බේත් කඩේ තියෙනවා ) හාලෙන් කැඳ උයලා කෑලි නොහිටින්න පොඩි කරල.උණු වතුර බෝතලේක දාල රස්නෙ පිටින්ම බොන්න දෙන්න.
  9. pitiye.appu

    Una help

    Thread 'උණද' https://elakiri.com/threads/%E0%B6%8B%E0%B6%AB%E0%B6%AF.2137128/
  10. pitiye.appu

    උණද

    මොනවද දැනගන්න ඕන ?
  11. pitiye.appu

    උණද

    උට කරල බලන්න කියහං
  12. pitiye.appu

    උණද

    නොදනී.

    No contents