ඉන්ද්‍රිය ධර්ම ආදියෙහි තේරුම

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදු හාමුදුරුවන්ට පුද්ගලයෙක්ගෙ ඉන්ද්‍රිය ධර්ම ආදිය වැඩිල තියෙන ප්‍රමානෙ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයෙන් දැනගන්ඩ පුලුහන්නෙ.. උදාහරණයක් විදිහට සද්ධා ඉන්ද්‍රිය ගත්තොත් අදාල පුද්ගලය අකුසල සිතකින් ඉන්න වෙලාවක ඔහුගෙ සද්ධා ඉන්ද්‍රිය වැඩිල තියෙන ප්‍රමානෙ කියල බුදුන් වහන්සේ දැනගන්නෙ මොකක්ද..අකුසල හිතකින් ඉන්න වෙලාවකත් සද්ධා ඉන්ද්‍රිය තියෙනවද..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    බුද්ධ විෂය අචින්ත්‍යයි. ඒවා පසුපස යෑමෙන් වෙහෙස පමණක් උරුම වේ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුද්ධ විෂය අචින්ත්‍යයි. ඒවා පසුපස යෑමෙන් වෙහෙස පමණක් උරුම වේ.
    අකුසල් හිත් වල ශ්‍රද්ධාව නෑනෙ..මට දැනගන්ඩ ඕන අකුසල් සිතකින් කෙනෙක් ඉන්න වෙලාවෙ එයාගෙ ශ්‍රද්ධා ඉන්ද්‍රියත් නැද්ද කියල.. ඒ කියන්නෙ එයාගෙ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය වෙලා තියෙන ප්‍රමාණෙ 0ද කියල
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අකුසල් හිත් වල ශ්‍රද්ධාව නෑනෙ..මට දැනගන්ඩ ඕන අකුසල් සිතකින් කෙනෙක් ඉන්න වෙලාවෙ එයාගෙ ශ්‍රද්ධා ඉන්ද්‍රියත් නැද්ද කියල.. ඒ කියන්නෙ එයාගෙ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය වෙලා තියෙන ප්‍රමාණෙ 0ද කියල
    ඒක බුදු හාමුදුරුවන්ට පමණක් වැටහෙන දෙයක්. වෙන අයට තේරුම් ගන්න බැරි දෙයක්.