1. N

    ඕන Movie එකක් Free Download කරගන්න.

    මෙන්න මේ Website එක මගෙ යාලුවෙක් හැදුවේ. දැන් ටික දවසක් publish කරලා. මේකෙන් පුලුවන් ඕන ෆිල්ම් එකක් Download කරගන්න. හැබැයි තාම ටොරන්ට් තමා download කරගන්න පුලුවන්. Language 10 කින් වගේ Subtitles හැම movie එකකටම download කරගන්න පුලුවන්. Trailer එක, එහෙමත් සයිට් එකෙන්ම බලාගන්නත් පුලුවන්. තාම...
  2. N

    බිස්නස් එකකට Investment එකක්

    හායි. කොහොමද ඔයාලට? කාලෙකින් මම එලකිරිය පැත්තෙ ආවෙ. මේකයි කතාව. මම ඉන්නෙ ස්වීඩ්න් වල. මම මෙහෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. මම කැමතියි ලංකාවෙ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න. ඇත්තටම මම කැමතියි ඒකෙන් මටත් බෙනිෆිට් එකක් තියන ගමන් තව කෙනෙක් ගොඩ යනවනම්. ඒ නිසා ඔයාලට ලග හොද බිස්නස් අයිඩියාස්...
  3. N

    පොත් පත් දෙන්න ඉස්කෝලයක් හොයා දෙන්න.

    මචන්ලා.. පොඩි උදව්වක් ඕන. ඔයාල කවුරුහරි දන්න දුශ්කර පලාතක ඉස්කෝලයක් හොයල දෙන්න පුලුවන්ද ළමයි 50ක් 60ක් වගේ ඉන්න? අපි 4 පාරක් එහෙම ඉස්කොල වලට පොත් පත් දුන්න. දැන් පස් වෙනි පාරටත් දෙන්න හදන්නේ. එහෙම ඉස්කෝලයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න. 0770897715. ලොකු පිනක්.
  4. N

    1600 Skrill $ available to sell

    Skrill 1600 $ thiyanawa sell karanna. rates ewanna. Wedima rate ekata denawa. :yes:
  5. N

    Personal Foreign Currency Account එක ගැන

    දන්න කෙනෙක් කියනවද මේ PFC Account එකකින් අපිට ඩොලර්ස් ඔන්ලිනෙ වොලට් එකකට (Ex: Skrill, Payoneer) දාගන්න පුලුවන්ද කියල. නැත්නම් ඒකෙන් LKR වලට හරවන්න විතරද පුලුවන්?
  6. N

    Dollars $$ හොයගන්න උදව්වක්

    මට රුපියල් ලක්ශ 20ක විතර Dollars ගන්න ඕන. මොකද්ද මේ දවස්වල Dollars ගන්න තියන ලාභම විදිහ?
  7. N

    මුදල් අවශ්‍යතාවයක් සදහා

    කොහොමද කට්ටියට? මට රට යන්න සල්ලි පෙන්නන්න සල්ලි හදිස්සියක් වෙලා තියනවා. ඒකට සල්ලි පෙන්නන ලක්ෂ 30ක් වගේ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද? බැංකු වෙන් දෙනවාට වඩා පොලියක් මන් දෙන්නම්. ලෝයර් කෙනෙක් ළඟ ගිවිසුමක් අත්සන් කරන්න උනත් පුළුවන්. උපරිම මාස 4කට වගේ.
  8. N

    Uk ද? Canada ද? ‍යන්න හොදම රට decide කරමු.

    Uk ද? Canada ද? ‍යන්න හොදම රට decide කරමු.
  9. N

    ඇමරිකාවෙ ස්ථීර පදිංචියට Green Card ඇප්ලයි කරමු ❤

    ඇමරිකාවෙ ස්ථීර පදිංචියට Green Card ඇප්ලයි කරමු ❤
  10. N

    රට යන්න ඉන්න ඔයාලට උදව්වක්

    ඉතින් මචන්ලා මන් හිතුව රට යන්න ඉන්න ඔයාල වෙනුවෙන් Youtube channel එකක් හදන්න. මන් එකේ ඉස්සරහට රට යන්න ඕන වෙන විස්තර ගැන ගොඩක් videos (Student visa, PR pathways) කරල දාන්න බලාපොරොත්තු වෙනව. ඉතින් හැමෝම Channel එක subscribe කරල පොඩි support එකක් දෙන්න සහ මම ඉස්සරහට දාන ඔයාලට ගොඩක් වැදගත් වෙයි...
  11. N

    වාහන විකුනගන්න සයිට් එකක්.

    මචන්ලා.. වාහන විකුනගන්න ඇඩ්ස් දාන්න සයිට් එකක් ලෝන්ච් කලා. දැන් පොඩි දවසක් වෙනවා. පුලුවන්නම් සයිට් එකට ගිහින් අඩු පාඩු මොනවද කියල කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්. නැත්නම් ඔයාලගෙ විකුනන්න තියන ඇඩ්ස් ඒකෙ දාන්නත් පුලුවන්. සත්යක්වත් ගන්නෙ නෑ. දාන හැම ඇඩ් එකක්ම facebook groups වල ශෙයාර් වෙනවා. මෙන්න...
  12. N

    Dream of adsense

    මචන්ලා මම පලවෙනි පාරට මේ සයිට් එකක් හදන්නේ මගෙම කියල. ඇඩ්සෙන්ස් ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි ආසයි. ඒ නිසා ආතල් එකටත් එක්ක පටන් ගත්තා සයිට් එකක්. දැනට ආර්ටිකල් 30ක් තියනවා. ෆුඩ් රිසිප්ස් ගැන ලියන්නේ. ඒත් තාම එක ඕගනික් සර්ච් එකක්වත් නෑනෙ. කරපු දේවල්: - මතක හිටින ඩොමේන් එකක් ගත්තා. -...
  13. N

    Student Visa To Germany

    මචන්ලා.. මම Germany යන්න ඉන්නෙ මගෙ මාස්ටර්ස් වලට. මට මෙහෙන් යන්න කලින් කීයක් විතර වියදම් වෙයිද? ගිය කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්නකෝ.
  14. N

    HP ENVY 360 16GB i7 8th Gen 512 SSD Brand New Laptop For Sale

    මේක ලංකාවේ කොහෙන් ගන්න ගියත් ලක්ෂ 3 පැනල ගානක් කියනවා . මට හම්බුන එකක් නිසා මම අඩුවට දෙන්නෙ. ඇත්තටම ගන්න කැමති ය විතරක් කතා කරන්න . - ෆුල් ටච් - ටැබ් එක වගේ නමන්න පුළුවන් - 16 GB RAM එක . - 15.6' විශාල තිරය Manufacturer : HP Product name : HP Envy X360 15-CN0003CA Processor : Intel Core...
  15. N

    රට යන්න උදව්වක්

    රට යන්න උදව්වක් මචන්ලා. මම ඕස්ට්‍රේලියා වලට මාස්ටර් එකකට යන්න කියල බැලුවා. සේරම ටික හරි. ඒත් උන් ලොකු ගානක් සල්ලි පෙන්නන්න කියනවා යන්න කලින්. ඒ වගේ ගානක් තියන නෑදෑ කෙනෙක්වත් නෑ. පෙන්නන උන්ගෙන් අහුවම උන් අස්ප ගනන් කියනවා. උන්ට එච්චර දුන්නොත් මට කැම්පස් එකට ගෙවන්න සල්ලි මදිවෙනවා. කවුරුහරි...
  16. N

    Youtube උදව්වක්

    මම දන්න විදිහට හැමෝටම දියුණු වෙන ක්‍රම සහ දන්න කියන අනිත් හැමදේම කියල දෙන්න හිතාගෙන Youtube Channel එකක් හැදුව. පුලුවන්නම්, වීඩියෝස් හොදයි කියල හිතනවනම් Subscribe කරල උදව්වක් දෙන්න. https://www.youtube.com/channel/UCWoNQwBSxzA_BGugLAteH0Q
  17. N

    eBay Selling වල වාසි සහ අවාසි

    eBay Selling වල වාසි සහ අවාසි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ eBay selling කරන ඔයාලට මොනවද තියන වාසි සහ අවාසි කියල. eBay selling පටන් ගන්න හිතාන ඉන්න ඔයාල eBay selling පටන් ගන්න කලින් මේ වීඩියෝ එක බලල එකක් ගත්තොත් හොදයි කියල තමා මම නම් හිතන්නෙ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියල...

    No contents