නොමිලේ o/l ගණන් පංති
මචන්ලා මම කැමතියි නොමිලේ ගණන් ක්ලාස් එකක් කරන්න ඕලෙවල් ලමයින්ට. ජොබ් එකක් කරන නිසා සතියට පැය 4ක විතර එක ක්ලාස් එකක් තමයි කරන්න වෙන්නේ. ඒත් මට කරන්න තැනක් නෑ ක්ලාස් එක. හෝල් වල කරනවනම් නොමිලේ කරන්න බෑනේ. උන්ට ගානක් දෙන්නත් එපැයි.
කවෘහරි කුරුණෑගල අවටින් තැනක් දෙන්න කැමතිනම්...